Udama gal kotuwata nagina eka patta risky ban. full vertical climb ekak thiyenne gal pothu dekak assen. Poddak hari lessuwoth 300ft hela.සරදියෙල් කන්ද ඉතාම පහසු කනදක් . හරි අඩි පාරේ ගියානම් කිසිම වැටෙන්න පෙරලෙන්න තැන් නෑ. එක්ස්පෝලෝර සොසායිටි එක එක්ස්ප්ලෝර් කරන්න ගිහින් දඩිං බිඩිං ඩොං. අනික මේ කදු නගින අයද අප්පා එක්කන් ගිහින් තියෙන්නේ නිකං බලෙන් ඇදන් ගිහින් වගේ . මල් මල් හැට් දාගෙන අනේ අම්මේ. බැරිනම් නොකර ඉන්න ඕනේ ගෙට වෙලා පොතක් බලාගෙන කැම්පස් එකේ . දැන් එයාටත් නෑ ගෙදර අයටත් නෑ රටටත් නෑ . අනික් අය ගිය පාරේ නැතුව වෙන පාරකින් යන්න ගිහින් . ලනුවෙ එල්ලිලා යන එක තමා ලේසිම එතන බෑවුම නිසා වෙන යන්න ක්‍රමයක් කොහෙත්ම නෑ .
