උතුවන්කන්ද මාවනැල්ල ගිය ඉරිදා

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මම ඉස්සර මැයව දන්නවා , ආරංචියක් ආව අනතුරක් වෙලා කියලා. වැඩි විස්තරයක් නොදන්න නිසයි ත්‍රෙඩ්1ක් දැම්මේ. අපරාදේ වටින ජිවිතයක්...එකම දරුවා පවුලේ. පිටිගල හෝ ඇල්පිටිය පැත්තෙ ගෙවල්..
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    University එකේ explores club කියලා එකක් තියෙනවා...එකේ හැම සතියකම හයික් එකක් යනවා බොහෝවිට...මීට අවුරුදු දෙකකට වගේ කලින් කොල්ලෙක් නැතිවුණා ගිලිලා...මෙයත් Agri 14 batch එකේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    අපි ඕකේ ගියේ 2014 වගේ හැන්දෑවක.. ඕකේ උඩටම නගිද්දීක තැනක් තියනව එතනින් උඩට නගිද්දි බැලන්ස්1 නැති වෙනවා හරි අමුතුයි.මාත් එදා හරියට බය උනා.. මම සාමන්‍යෙන් ගස් නගින, දුවන පනින එකෙක්... මම නැගපු තැන් වලින් සෙනිකව අනතුරක් වෙන්න පුලුවන් තැනක් තමා උතුවන්කන්ද කියන්නේ..
    අපි 2014 උතුවන් කන්ද නැග්ල, එදාම බතලේගල නැගල නයිට ගහල, පස්සෙන්ද අරණායක අහුපිණි ඇල්ල බලන්න ගිහින් කොළඹාව..

    p.s.

    කදු නගින්නො අතරේ මේක ඊසි හයික්1ක්. නමුත් ඩාම් වෙන ඩූම් වෙන තැන් පොඩි පොඩි ඒවගෙත් තියෙනවා. මේ එක්ස්ප්ලොරේශන් ක්ලබ් කිව්වට ලංකාවෙ ඉතින් හෙන කල්ච1ක් නෑනෙ කදු නගින. ප්‍රොෆෙශනල් වත් නෑ එහෙම ලොකුවට.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,160
    113
    Mother Earth
    සරදියෙල්ගෙ හොල්මන මිනිස්සු බිලි ගන්නව. කඩුවක් අතේ තියන් අශ්ෂය පිටේ නැගල කන්ද උඩ මනුස්සයෙක් ඉන්නව මිනිස්සු දැකල තියෙනවා.
     
    blue_in_rio

    Well-known member
  • අපි ඕකේ ගියේ 2014 වගේ හැන්දෑවක.. ඕකේ උඩටම නගිද්දීක තැනක් තියනව එතනින් උඩට නගිද්දි බැලන්ස්1 නැති වෙනවා හරි අමුතුයි.මාත් එදා හරියට බය උනා.. මම සාමන්‍යෙන් ගස් නගින, දුවන පනින එකෙක්... මම නැගපු තැන් වලින් සෙනිකව අනතුරක් වෙන්න පුලුවන් තැනක් තමා උතුවන්කන්ද කියන්නේ..
    අපි 2014 උතුවන් කන්ද නැග්ල, එදාම බතලේගල නැගල නයිට ගහල, පස්සෙන්ද අරණායක අහුපිණි ඇල්ල බලන්න ගිහින් කොළඹාව..
    අඩෝ මෙහෙම සීන් එකක් තියෙනවා.එක පාරක් අපි සිරීපාදේ නැග්ගා අර කැළෑ පාරෙන්. මාව එක තැනකදි ඔහොම බැලන්ස් නැතුව වැටෙන්න වගේ ගියා කියාන්කෝ. කිසිම විදියකින් බයානක බවක් තිබ්බේ නෑ එතන, හැබැයි වැටුනා නම් සොරි ඩොට් කොම්.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    අඩෝ මෙහෙම සීන් එකක් තියෙනවා.එක පාරක් අපි සිරීපාදේ නැග්ගා අර කැළෑ පාරෙන්. මාව එක තැනකදි ඔහොම බැලන්ස් නැතුව වැටෙන්න වගේ ගියා කියාන්කෝ. කිසිම විදියකින් බයානක බවක් තිබ්බේ නෑ එතන, හැබැයි වැටුනා නම් සොරි ඩොට් කොම්.
    same mchn.. adenawa ban oya welawata. shock welama ynawa.
     
    • Wow
    Reactions: PHBhagya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    සරදියෙල් කන්ද ඉතාම පහසු කනදක් . හරි අඩි පාරේ ගියානම් කිසිම වැටෙන්න පෙරලෙන්න තැන් නෑ. එක්ස්පෝලෝර සොසායිටි එක එක්ස්ප්ලෝර් කරන්න ගිහින් දඩිං බිඩිං ඩොං. අනික මේ කදු නගින අයද අප්පා එක්කන් ගිහින් තියෙන්නේ නිකං බලෙන් ඇදන් ගිහින් වගේ . මල් මල් හැට් දාගෙන අනේ අම්මේ 😂. බැරිනම් නොකර ඉන්න ඕනේ ගෙට වෙලා පොතක් බලාගෙන කැම්පස් එකේ . දැන් එයාටත් නෑ ගෙදර අයටත් නෑ රටටත් නෑ . අනික් අය ගිය පාරේ නැතුව වෙන පාරකින් යන්න ගිහින් . ලනුවෙ එල්ලිලා යන එක තමා ලේසිම එතන බෑවුම නිසා වෙන යන්න ක්‍රමයක් කොහෙත්ම නෑ .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    අපි ඕකේ ගියේ 2014 වගේ හැන්දෑවක.. ඕකේ උඩටම නගිද්දීක තැනක් තියනව එතනින් උඩට නගිද්දි බැලන්ස්1 නැති වෙනවා හරි අමුතුයි.මාත් එදා හරියට බය උනා.. මම සාමන්‍යෙන් ගස් නගින, දුවන පනින එකෙක්... මම නැගපු තැන් වලින් සෙනිකව අනතුරක් වෙන්න පුලුවන් තැනක් තමා උතුවන්කන්ද කියන්නේ..
    අපි 2014 උතුවන් කන්ද නැග්ල, එදාම බතලේගල නැගල නයිට ගහල, පස්සෙන්ද අරණායක අහුපිණි ඇල්ල බලන්න ගිහින් කොළඹාව..
    බතලේගල ගිහින් තියෙනව....
    උතුවන්කන්දෙ ගිහින් නෑ. මගෙ යාළුවෙක් ඉන්නව උතුවන්කන්දෙ, චැටක් දාල බලන්න ඕනෙ....
    අඩෝ මෙහෙම සීන් එකක් තියෙනවා.එක පාරක් අපි සිරීපාදේ නැග්ගා අර කැළෑ පාරෙන්. මාව එක තැනකදි ඔහොම බැලන්ස් නැතුව වැටෙන්න වගේ ගියා කියාන්කෝ. කිසිම විදියකින් බයානක බවක් තිබ්බේ නෑ එතන, හැබැයි වැටුනා නම් සොරි ඩොට් කොම්.

    same mchn.. adenawa ban oya welawata. shock welama ynawa.
    මටත් ඔහොම සීන් එකක් වෙලා තියෙනව.

    ඒනං, වැඩ වැඩිවෙලා එක දිගට මහන්සි වෙලා, දවස් දෙකක් විතර හරියට නින්දක් නැතුව නයිට් ගහල,
    පහුවදා උදේ, නාල කරල වැඩට යන්න එළියට බැස්සම ඇඟ බැලන්ස් නැතුව පැත්තකට ඇදිල ගිහින් ඇදගෙන වැටුන...
    ශුගර් අඩුවෙලා වගේ සීන් එකක්ද දන්නෑ.....
     
    blue_in_rio

    Well-known member
  • Wedipura nemenda wenawada? Center of Gravity point eka wenas wela mkk hari wenawa athi
    ග්‍රැවිටි සීන් එකක් වෙන්නත් පුලුවන්. ඒක කියන්න තේරෙන්නෑ බන්.හරි අමුතුයි.ගුප්තයි.එක පාරටම උබට කිසිම උදව්වක් නෑ වගේ තේරෙනවා.හෙනම අන්කම්ෆිඩෙන්ශල් ලයින් එකක් එන්නේ..