-උදයෙන් අවදිවීමෙ වැදගත්කම්-

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රූපවාහිනිය කාලයක් තිස්සේ මිනිස්සුන්ගේ ජීවිතේ කාලකන්නිම කරපු මාධ්‍යයක්. මිනිස්සුන්ට නොදැනිම රෑ 12 වෙනකන් ඔය මගුල බලන්න පුරුදුවුනහම ආයේ නැගිටෙන්නේ 8ට 9ට. දැන් පරිගණක භාවිතයත් tv ගානටම ඇවිත්.

    අම්ම තාත්ත වගේ රෑ7 ට කෑම කාලා 8ට ප්‍රවුර්ති බලල 8.30ට නිදාගන්න සෙට්වුනානම් පට්ට.:love:

    උදේ 3.30 ට ඇහැරිලා ගස් වලට වතුර දාල මිදුල අතුගාල උදේට බතුත් උයනකන් අපි මරනින්දේ:baffled:
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    :yes::yes::(:(