උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා...

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පට්ටම චාන්ස් එකක් ලැබුනෙ. මේ ආණ්ඩුවෙ දිගටම හිටියා නම් දේශපාලන අනාගතයක් නැතිම වෙනවා. මම නම් දකින්නෙ ලක් එකටයි ඇමතිකම නැති උනෙ.
    විමල්ට උනත් එහෙමයි. දැන්වත් රාජපක්‍ෂලාව විනාශ කරා නම් ලංකාවටත්, ඒ අයටත් දෙගොල්ලටම අනාගතයක් තියෙයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පට්ටම චාන්ස් එකක් ලැබුනෙ. මේ ආණ්ඩුවෙ දිගටම හිටියා නම් දේශපාලන අනාගතයක් නැතිම වෙනවා. මම නම් දකින්නෙ ලක් එකටයි ඇමතිකම නැති උනෙ.
    විමල්ට උනත් එහෙමයි. දැන්වත් රාජපක්‍ෂලාව විනාශ කරා නම් ලංකාවටත්, ඒ අයටත් දෙගොල්ලටම අනාගතයක් තියෙයි.
    ඕකුන් ඉන්නකං රටට හෙනේ
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    oowaa drama
    ඔය වගේ රිස්ක් ගන්නෙ නැහැ බන්.
    රාජපක්‍ෂලාගේ ඡන්දය දෙන මිනිස්සු රාජපක්‍ෂලාට නැත්නම් ඡන්දෙ දෙන්නෙ නැහැ
    ඒ නිසා ඒ අයගෙ නැට්ටෙ එල්ලිලා ගේම ගහන්න ඉන්නවා නම් කවදාවත්
    මේ වගේ "මහින්ද මාත්තියාලට විරුද්ධව ගියා" කියන ලේබල් එක ගහගන්න සාංගම් දාන්නෙ නෑ...
     
    • Haha
    Reactions: Nanosudha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    පොරට ඕන උනේ පාටලීට වඩා තමන්ට හොඳට කරන්න පුළුවන් කියලා පෙන්නන්නනෙ. අයින් කරපු නිසා ලැජ්ජාවෙන් බේරෙන්න ටිකක් හරි පුළුවන්. අයින් කරපු එක ඌට වාසියක්.
     
    • Haha
    Reactions: Smartm

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    පොරට ඕන උනේ පාටලීට වඩා තමන්ට හොඳට කරන්න පුළුවන් කියලා පෙන්නන්නනෙ. අයින් කරපු නිසා ලැජ්ජාවෙන් බේරෙන්න ටිකක් හරි පුළුවන්. අයින් කරපු එක ඌට වාසියක්.
    හැමෝටම ගුත්තිලලා වෙන්න බැ හැබැයි මුසිලලා වෙන්න පුලුවන්
    කයියයි කේලම් කියන එකයි කළාම වැඩ කරන්න වෙලාවක් නෑ. ඒක දැන් රාජපක්ෂලත් දන්නවා ඇති
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මන් මේ කල්පනා කරේ ඔය ඩබල මොනවද කරල තියෙන වැඩ කියලා. හොද පැත්තට කියන්ඩ කිසිම දෙයක් කල්පනා වෙන්නේ නෑ. ජාති වාදය අවුස්සන එකේ ඉදන් ඔක්කොම නරක දේවල් තමයි කල්පනා වෙන්නේ. විලි ලැජ්ජාවක් නැති මේ වගේ මිනිස්සු දේශපාලයෙන් ඉවත් වෙන තරමට රටකට හොදයි.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නන්දිගවය කොහොමත් ගවය බැරිකැසිල්
    මූ වැඩ කරන ඔක්කොටම ගේම දෙනව
    උගෙ මිනිස්සු දාල තමයි ගේම දෙන්නෙ රටේ ආර්ථිකේ ඌට වැඩක් නෑ
    කබ්රාල් ට මූ ගේම දෙයි... ඒකයි මාස හයක් තිස්සේ ඉදන් යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ මූ mcc වලට රට දෙයි එන්නත් ගෙනාවෙ ඕව පොරොන්දු වෙලා වෙන්න ඕන
     
    Last edited:
    • Sad
    Reactions: Nidarshana_k

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගම්මන්පිල පාක්ෂිකයෙක් නූලක් දාල. කැමති අය රැවටෙන්න.
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    අම්මෝ යකෝ උබලා ඉතින් එකටත් රැවටිලානේ 😂