උදය ගම්මන්පිල රුපියල් සීයක් ඉල්ලනවො

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    උදය ගම්මන්පිල රුපියල් සීයක් ඉල්ලනවො

    උදය ගම්මන්පිල රුපියල් සීයක් ඉල්ලනවො

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: hirashgeff
    ජොම් ජොම් රිලිජස් ප්‍රීඩම් මෑටර්ස් කියල දැම්මට සෞදියේ ප්‍රීඩම් එකක් නෑනේ

    මු තරි කැම්බිය මේවට උත්තර දෙන්න එන්නේ නෑ බන්, වැඩක් නැහැ, ඇත්ත තිත්තයි නේ.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ජොම් ජොම් රිලිජස් ප්‍රීඩම් මෑටර්ස් කියල දැම්මට සෞදියේ ප්‍රීඩම් එකක් නෑනේ

    linde in a genbawage inda epa manussayo.......

    lankawe 60% baudayan
    saudiwala 100% muslim
     
    linde in a genbawage inda epa manussayo.......

    lankawe 60% baudayan
    saudiwala 100% muslim

    හරි එහෙනම් බංගලිදේශේ ගනින්කෝ, මුස්ලිම් උරෝ කන පතේ රෙන ජාතියක්. නිකන් පලයන් බන් යන්න, රෙද්දවල් කතාකරන්න එන්නේ නැතුව.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    linde in a genbawage inda epa manussayo.......

    lankawe 60% baudayan
    saudiwala 100% muslim

    උඹ කියන්නේ රටක ඉස්ලාමිකයන් බහුතරය වුනාම අන්‍ය ආගමිකයන්ගේ නිදහස නැති කරනවා කියන එකද. 100% ඉස්ලාම් වුනාට ඕනම කෙනෙක්ට නිදහසේ ඉස්ලාමය අතහරින්නත් නිදහසක් තියෙන්න ඕනා නේ
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    patta joke eka :lol: btw Hambayo Reject :lol:
    url
    kick-a-muslim.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ පට්ට ගොන් තම්බියෝ.තෝ නිසා අහක ඉන්න හොඳ මුස්ලිම් උන්ටත් බැනුම් අහන්න වෙනවා.ගම්මන්පිලගේ 100 ගැන උඹට පු* ද?නිකම් ඉදපන් උඹගේ වැඩක් බලාගෙන මෙතන නිකම් කොල්ලෝ අවුස්සන් නැතිව.හරකෙක් ගිලදාපන් ගිහින් :P:P.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    linde in a genbawage inda epa manussayo.......

    lankawe 60% baudayan
    saudiwala 100% muslim
    රෙද්දේ කතා කියන්න එපා මී හරකො, 100ක් සෞදියේ මුස්ලිම් උනේ රිලිජස් ෆ්‍රීඩම් නැති නිසා. ඔය නීතිය අහක් කලොත් බලාගත්තැකි සෞදියේ මුස්ලිම් කීයක් ඉතුරු වෙයිද කියලා.. ආගම අතහැරියොත් බෙල්ල කපනවා කිව්වම මොකාද බොල ඔය ආගම අත හරින්නේ.. මරන බය බොල ඔක, අද්යාත්මික හැරීම නෙමෙයි..
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අනේ පට්ට ගොන් තම්බියෝ.තෝ නිසා අහක ඉන්න හොඳ මුස්ලිම් උන්ටත් බැනුම් අහන්න වෙනවා.ගම්මන්පිලගේ 100 ගැන උඹට පු* ද?නිකම් ඉදපන් උඹගේ වැඩක් බලාගෙන මෙතන නිකම් කොල්ලෝ අවුස්සන් නැතිව.හරකෙක් ගිලදාපන් ගිහින් :P:P.

    ubata vihiluwak therennnada??

    mewwata kiyanne joke kiyala

    anith un wage ai uba jathivadaya avussanne??
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රෙද්දේ කතා කියන්න එපා මී හරකො, 100ක් සෞදියේ මුස්ලිම් උනේ රිලිජස් ෆ්‍රීඩම් නැති නිසා. ඔය නීතිය අහක් කලොත් බලාගත්තැකි සෞදියේ මුස්ලිම් කීයක් ඉතුරු වෙයිද කියලා.. ආගම අතහැරියොත් බෙල්ල කපනවා කිව්වම මොකාද බොල ඔය ආගම අත හරින්නේ.. මරන බය බොල ඔක, අද්යාත්මික හැරීම නෙමෙයි..

    අනිවා ඉස්ලාමය අතහැරියොත් මරණය...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹ කියන්නේ රටක ඉස්ලාමිකයන් බහුතරය වුනාම අන්‍ය ආගමිකයන්ගේ නිදහස නැති කරනවා කියන එකද. 100% ඉස්ලාම් වුනාට ඕනම කෙනෙක්ට නිදහසේ ඉස්ලාමය අතහරින්නත් නිදහසක් තියෙන්න ඕනා නේ
    සීයට සීයක් මුස්ලිම් වෙලා තියෙන්නේ ඔය ෆත්වා ඇතුලු නිතී ටික එහෙම පිටින්ම මිනිස්සු හිර කරගෙන පැනලා ගියොත් බෙල්ල කපනවා කියලා බය කරලා තියන නිසා, සෞදියට සාපේක්ශව අනිත් මුස්ලිම් රටවල සීයට සීයක් මුස්ලිම් නොවෙන්නේ ඇයි කියලා හොයලා බැලුවොත් තෙරෙනවා අනිවා සිද්දිය තියෙන්නේ නීතියෙන් බෙල්ල කැපීම හෙතුව හැටියට.. මොකාට උනත් මරන බය තියනවනේ, කොටින්ම වෙන ආගමක සලකුනක්වත් අරන් යන්න බැරි රටක මිනිස්සුන්ට කොහෙද බන් යතාර්තයක් අවබොද වෙන්නේ. මූ ලිදේ ඉන්න ගෙම්බො කිව්වට ඇත්තටම ලිදේ ඉන්නේ සෞදි උන්.. නැත්තම් මිනිස්සුන්ට ඇන ගිල්ලන්න තරම් අමානුශික ජාතියක් තව කොහෙද? ඔය රටට ඔය නීතිය අහක් කලොත් අවුරුද්දක් යන්න කලින් 100% මුස්ලිම් බහිනවා 40-50% වගේ ගානකට. මයිග්‍රේශන් රිපොට් අරන් බලපුවහම පෙනෙනවා, සෞදියෙන් පැනලා ගිය 90% ක් මිනිස්සු අනික් රටවලදි වෙනත් ආගම් අදහනවා.. ඒ කියන්නේ උන්ට ඉස්ලාමයක් ආන්ඩුවෙන් කරපින්නලා තියනවා මිසක් සැබැවට නෙමෙයි කියලා
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රෙද්දේ කතා කියන්න එපා මී හරකො, 100ක් සෞදියේ මුස්ලිම් උනේ රිලිජස් ෆ්‍රීඩම් නැති නිසා. ඔය නීතිය අහක් කලොත් බලාගත්තැකි සෞදියේ මුස්ලිම් කීයක් ඉතුරු වෙයිද කියලා.. ආගම අතහැරියොත් බෙල්ල කපනවා කිව්වම මොකාද බොල ඔය ආගම අත හරින්නේ.. මරන බය බොල ඔක, අද්යාත්මික හැරීම නෙමෙයි..

    100% inna rataka unge neethiya un thiyagana inneka ubata pantha???

    60% inna lankawe bududahama rakina sasanaye inna hamudurun kunuharapu kiyanakota ( Rennasarawage hamudurun) e hamuduranwa namila wandala ane sadu kiyala baudagamai sinhalunwai rakinta avilla inna galawunkarayo kiyala kiyana jathiyane ubala??
    molayak thiyanawanag kunuharapa kiyana hamuduruwan ussala thiyanawada hari baudayek nag???

    megana ubalata lajja nadda bang?
     
    Last edited: