උදය ගම්මන්පිල kiyapu de 200% correct

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
අනේ බං මට උබේ මොලේ තරම ගැන හිතා ගන්න පුලුවන්...!!
ඕන්නම බාන්ඩයක මිල තීරනය වෙන්නේ එයට යන නිෂ්පාදන වියදම අනුව​..!!

onna dan sam2m ta mole padila :lol:.

Originally Posted by sam2m
But the price of the foods & consumer products &etc etc.. all are depends on the basic average salary of the people in that country.
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ බං මට උබේ මොලේ තරම ගැන හිතා ගන්න පුලුවන්...!!
    ඕන්නම බාන්ඩයක මිල තීරනය වෙන්නේ එයට යන නිෂ්පාදන වියදම අනුව​..!!ඒකට ශ්‍රමය සඳහා යන වියදම ස්‍රුජුවම බලපානවා..!!!

    අනේ බන්. AL වලට ආර්ථික විද්‍යාව ගැන ව්‍යාපාර අධ්‍යයනය නොකරපු ඕවා නොදන්නා උන් එක්ක ඕව කතා කරලා වැඩක් නෑ.:P:P:P:P:P
     
    අනේ බන්. AL වලට ආර්ථික විද්‍යාව ගැන ව්‍යාපාර අධ්‍යයනය නොකරපු ඕවා නොදන්නා උන් එක්ක ඕව කතා කරලා වැඩක් නෑ.:P:P:P:P:P

    macho mama kare Maths but apita campus ekedi subject ekak thiuna Buiness Management for Engineers kiyala..!!
    munan machan O/l vath karala ne..muuta kisima practicle knowledge ekavat ne ..!! muge molee padanna be..!!!
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    macho mama kare Maths but apita campus ekedi subject ekak thiuna Buiness Management for Engineers kiyala..!!
    munan machan O/l vath karala ne..muuta kisima practicle knowledge ekavat ne ..!! muge molee padanna be..!!!

    mata O/L witharak nemei, MBA ekakuth thiyena bawa, mama methana career advise threads wala mention karala athi. Learn to whom you are talking :D
     
    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    මචන් මම ඊයෙ රෑ උඹට වේසිගෙ පුතා කිව්වට සොරි මචන්.. උඹට පට්ට වේසිගෙ පොන්න පුතා කිව්වට උඹ තරහද? සොරි මචන්...:(:(:(
     
    Last edited:

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    Now we all see why the price of bread, gradually went up from Rs. 3 in 1994 to Rs. 48 in 2010, under each of the following central bank governor, regardless of the political party in power.

    Like in the past the central bank can use the monetary policy (subsidies) to reduce the price, but to do that the government has to either print money, which creates more and more inflation or simply increase tax.

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    පාන් ගෙඩිය රුපියල් 50 බැරි නන් 100ක් උනත් කමක් නෑ මිනිස්සුන්ගෙ ආදායමත් වැඩි කරන්න ඕන.පොඩි මිනිස්සුන්ට ඉවසපන් කිව්ව යුද්දෙ ඉවර වෙනකන්. කෝ ඉවර උනා කියල සත 5ක් වැඩි උනාද. බඩු වල ගනන් විතරයි වැඩි. තියෙන නාස්තිය එක්ක මිනිස්සුන්ගෙ ජීවන වියදම ට හරියන්න ආදායමක් නෑ.අර බූරු අගමැතිය කියනව පාන් නොකා පෝශ්‍ය දායි ආහාර වේලක් කන්නලු. යකො එදා වේල හොයාගන්න අමාරු මිනිස්සු තමයි 1 වේලක් බත් කාල අනිත් වේල් 2 පාන් වලින් පිරිමහගන්නෙ. ඒ මිනිස්සු ආතල් 1 ට පාන් කනව කියල ද උබල හිතන් ඉන්නෙ. මාලිගා වල ඉන්න අයට නන් පාන් කියන්නෙත් කෑම මෙසෙ තියෙන තව 1 කෑමක් විතරයි. පාන් ඉදි ආප්ප, බත්, කිරිබත්, ඔය ඔක්කොම 1 මෙසෙ තියන් කන උන්ට නන් පෙන්නෙ පාන් කියන්නෙත් තව 1 කෑමක් කියල තමඉ. මිනිස්සු 1 වේලකට රුපියල් 200ක් විතර වියදන් කරන්න බැරි නිස තමයි පාන් වලින් පිරිමහගන්නෙ. අනෙ යකො මුන් වගෙ ගොන් මීහරක් නන්. මුන් තව ටික දවසක් ගිහින් කියයි හරක් ඔය තනකොල කාල මහත ට ඉන්න හැටි පෙනවනෙ එක නිස කාපන් තනකොල කියල. බූරු කමයි ගොන් කමයි උපතින් අරන් අවට කමක් නෑ බන් එව පෙන්නන්න එපා.
     
    සම්පුර්න අදහසට උත්තරයක් දීපන් මචන්. 1 පේලියක් අරන් ආයි ප්‍රශ්න අහන්නෙ නැතුව. උබලගෙ ත්‍රෙඩ් වලට උත්තර දීල වැඩක් නෑ, ඔව කියවල වැඩකුත් නෑ හරි නන්. එත් උබලගෙ ඔය ගොන් කතා දකිනකොට නිකන් බලන් ඉන්නත් බෑ. උබලගෙ මහින්දට බැරිද ඔය කරන වියදන් බොරු පුරාජෙරු වැඩ නවත්තල ඒ සල්ලි වලින් මිනිස්සුන්ගෙ ආදයම වැඩි කරන්න.ඇමතිල ට මහින්දට පඩි වැඩි කරගත්තෙ මොකෙන් ද එතකොට, දූශනෙ ගසාකෑම උපරිම උනාම මිනිස්සුන්ට පඩි වැඩි කරන්න බෑ තමයි. උබත් නිකන් ම නිකන් සාමන්ය මිනිහෙක් බන්,. ගොඩක් වෙලාවට. එක එකාට කඩෙ යන්නෙ නතුව ඔලුව පාවිච්චි කරපන්. මිනිහෙක්ට ඔලුවක් දීල තියෙන්නෙ දකින දකින එකාට නවන්න නෙවේ . හිතන්න. :P