උදව්කරපල්ලා...... කොල්ලට නමක්.

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹේ ළමයි ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි හින්ද උඹ ඉන්න රටේදී ළමයාගෙන් නම අහන කෙනෙකුට ළමය නම කීවාම එකපාරට තේරුම් යන නමක් දාපන් මචන් හොඳට හිතල. නැත්තම් වෙන්නේ ඉස්කෝලේ යන්න ගත්තු දවසේ හිටන්ම ළමය නමෙන්ම අනාත වෙන එක විතරයි. අපේ රටේ සංස්කෘත නම් අද කාලේ විදේශ රටවලදී පාවිච්චි කරන්න ගියාම හරිම පහසුයි මචන්. සමහර online form පුරවන්න ගියාම නම ලියල ඉවර කරන්න තරම් වත් ඉඩක් data base එකේ නැහැ. ඒ හින්ද ළමයාගේ අනාගතේ ගැන හිතල නම තීරණය කරපන්. නැත්තම් ළමය ඉස්කෝලේ යන්න ගත්තු දා ඉඳන්ම නම දාපු එකාට ගේම ඉල්ලන්න ගන්නවා.

    අත්දැකීමෙන් කියන්නෙ:P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අත්දැකීමෙන් කියන්නෙ:P

    අනිවාර්යයෙන්ම ඔව් මචන්. මෙව්වයේ අපේ නම් කිව්වාම සුද්දෝ ඔලුවේ අත තියාගන්නවා. මොකකට හරි first name / last name ඉල්ලුවාම drivers licence එක තමයි දෙන්නේ. ඒ දුන්නත් ඒ තියන නම් ගම වාසගම් copy කරන්නෙත් උන් අමාරුවෙන්.
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඒගැන කුමන කතාද

    උඹේ ළමයි ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි හින්ද උඹ ඉන්න රටේදී ළමයාගෙන් නම අහන කෙනෙකුට ළමය නම කීවාම එකපාරට තේරුම් යන නමක් දාපන් මචන් හොඳට හිතල. නැත්තම් වෙන්නේ ඉස්කෝලේ යන්න ගත්තු දවසේ හිටන්ම ළමය නමෙන්ම අනාත වෙන එක විතරයි. අපේ රටේ සංස්කෘත නම් අද කාලේ විදේශ රටවලදී පාවිච්චි කරන්න ගියාම හරිම පහසුයි මචන්. සමහර online form පුරවන්න ගියාම නම ලියල ඉවර කරන්න තරම් වත් ඉඩක් data base එකේ නැහැ. ඒ හින්ද ළමයාගේ අනාගතේ ගැන හිතල නම තීරණය කරපන්. නැත්තම් ළමය ඉස්කෝලේ යන්න ගත්තු දා ඉඳන්ම නම දාපු එකාට ගේම ඉල්ලන්න ගන්නවා.

    ඒගැන කුමන කතාද බං. මට මළපැනලා ඉනීෂල්ස් ඔක්කෝම අහක්කළා.:angry::angry: සනේම් එක විතරක් තියන් ඉන්නව කරගන්න දෙයක් නැතිකමට. කෙල්ලට දැම්මේ "අයුෂි ෂනෙල්" කියල කිසි අවුලක් වුනේ නෑ. මෙහේ උන් ගොඩක්ම ෂනෙල් නමට මැරෙන්න යනව. (ෂනෙල් නමින් ෆේමස් පෆියුම් එකක් තියෙන නිසා මුන්ට නම පුරුදුයි ) දැනටම දන්න තුන් හතරදෙනෙක්ම ඒ නම දැම්ම:P

    කොල්ලට දාන්න හිතන් ඉන්නේ "නික්ලේෂ් නිර්වාන් - Niklesh Nirvaan" කියලා. මෙහේ උන් නික්, නිකී, කියලා කතාකරයි ("ඩික්" කිව්වොත් තමයි ලෙඩේ:baffled:)
    නික්ලේෂ් නම වෙනුවට තමයි වෙන ඊටවඩා හොඳ නමක් සෙට් වුනොත් දාන්න හිතන් ඉන්නේ.

    කමෙන්ට්කරපු නම් දීපු ඔක්කෝටම ස්තූතියි. තව නම් දාපියෝ.......:)

    රොබොට් අයියා
    :frown:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් ඉන්ද්‍රජිත් නැත්නම් මේඝනාද නම කොහොමද.... රාවණගෙ පුතාගෙ නම ,හෙල නමක්...කෙල්ලෙකුට නම මම දාන්නේ මන්දොදරී නැත්නම් කයිකේසි කියල...හෙල නමක් දාපන්
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ස්තූතියි

    අගෝස්තු 26 වෙනිදා ලස්සන නීරෝගී කොලුපැටියෙක් හම්බුනා. හිතන් හිටිය නමම දැම්මා. නම් හොයන්න උදව්කල ඔක්කෝටම ස්තූතියි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අගෝස්තු 26 වෙනිදා ලස්සන නීරෝගී කොලුපැටියෙක් හම්බුනා. හිතන් හිටිය නමම දැම්මා. නම් හොයන්න උදව්කල ඔක්කෝටම ස්තූතියි.

    සුභ පැතුම් මචන්.. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන තුන් දෙනාටම අනාගතේ වාසනාවන්ත වෙන්න කියලා සුභ පතනවා.. :D:D
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Arun
    Vijay
    Surya
    Madawan

    Hikak tikila
    Kigili Amba
    ingiyak jambo
    panduru waka
    hune akamuko
    hulayan paththa
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    අහන්න එපා ඇයි කියලා.. දාන්න ජයබාහු කියලා... නියම සින්හල නමක්.. සුබ පැතුම් සහො....