උදව්වක් උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උදව්වක් උදව්වක්

    A/L වලට තාක්ෂණය කියල අලුත් විෂයන් 3ක් තියෙනව නේ..

    නෙට් එකේ නැද්ද ඒවට අදාල සිංහල e book එහෙම ?
    තියේනං කියහල්ලකො :)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    http://nie.lk/pages/syllabus.asp

    ඕකෙ තියෙනව සිලබස් එකයි ටීචර්ස් ගයිඩ් එකයි. අනික් පොත් ගන්නවා නම් පොත් කඩේකට ගිහින් ගන්න. ඉග්ලිශ් මීඩියම් නම් නෙට් එකේ ඕන තරම් විස්තර තියෙනවා හොයාගෙන බලන්න. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    555sbc.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    http://nie.lk/pages/syllabus.asp

    ඕකෙ තියෙනව සිලබස් එකයි ටීචර්ස් ගයිඩ් එකයි. අනික් පොත් ගන්නවා නම් පොත් කඩේකට ගිහින් ගන්න. ඉග්ලිශ් මීඩියම් නම් නෙට් එකේ ඕන තරම් විස්තර තියෙනවා හොයාගෙන බලන්න. :yes:

    ඔව් බං ඔක්කොම ඉංග්‍රීසි ඉංග්‍රීසි :angry:
     
    Last edited: