උදව්වක් ඌන🐭

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමෝටම ගන්න මෙතන දාන්න බෑ ද ?
    @jamiezue ගේ ලින්ක් එකක් හින්ද එයා කමතිනං ශෙයාකරයි.

    පොත නං පුතා ආසාවෙන් කියෙව්ව. සිංහලෙන් තිබුන රුසියානු කතා වලට අපි ආස ගානටම වගේ කැමතියි.
    තව පරණ කතා තිබුනොත් දාන්න.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,027
    1
    8,863
    113
    -~උලක් උඩ-~
    ඉල්ලුව අයට දුන්නා. ඔයාගෙ DM බලන්න. තව පොත් ටිකක් එව්ව @LINDA_ADERSON_22 මට නම් ඩ්‍රයිව් ලින්ක් පබ්ලික් දාන්න බෑ . මේකෙ උන් ශුවර් නෑ. ඕකට කෙලවුනොත් එහෙම:nerd: ඔයා පුලුහන් නම් දාන්න . මගෙ විරුද්ධත්වයක් නෑ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉල්ලුව අයට දුන්නා. ඔයාගෙ DM බලන්න. තව පොත් ටිකක් එව්ව @LINDA_ADERSON_22 මට නම් ඩ්‍රයිව් ලින්ක් පබ්ලික් දාන්න බෑ . මේකෙ උන් ශුවර් නෑ. ඕකට කෙලවුනොත් එහෙම:nerd: ඔයා පුලුහන් නම් දාන්න . මගෙ විරුද්ධත්වයක් නෑ
    එළ මචන් රෑ වෙලා ටෙලිග්‍රෑම් වලට අප්ලෝඩ් කරල දාන්නම්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,112
    113
    ඉන්න රටේ රුසියානු තානාපති කාර්යාලයට කිව්වනම් ඔරිජිනල් බඩු ගන්න තිබ්බ !