මටත් දෙන්න පුලුවන්ද
chanaka Well-known member May 4, 2006 3,203 754 113 Feb 11, 2026 #21 මටත් දෙන්න පුලුවන්ද Reactions: LINDA_ADERSON_22
jamiezue Well-known member Jul 28, 2008 12,024 1 8,862 113 -~උලක් උඩ-~ Feb 11, 2026 #22 chanaka said: මටත් දෙන්න පුලුවන්ද Click to expand... inna dennam Reactions: LINDA_ADERSON_22
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Feb 11, 2026 #23 Matath evana. Reactions: LINDA_ADERSON_22
Mali2009 Well-known member May 20, 2009 1,825 1,508 113 Feb 11, 2026 #24 හැමෝටම ගන්න මෙතන දාන්න බෑ ද ? Reactions: LINDA_ADERSON_22
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,244 29,939 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 11, 2026 #25 Mali2009 said: හැමෝටම ගන්න මෙතන දාන්න බෑ ද ? Click to expand... @jamiezue ගේ ලින්ක් එකක් හින්ද එයා කමතිනං ශෙයාකරයි. පොත නං පුතා ආසාවෙන් කියෙව්ව. සිංහලෙන් තිබුන රුසියානු කතා වලට අපි ආස ගානටම වගේ කැමතියි. තව පරණ කතා තිබුනොත් දාන්න.
Mali2009 said: හැමෝටම ගන්න මෙතන දාන්න බෑ ද ? Click to expand... @jamiezue ගේ ලින්ක් එකක් හින්ද එයා කමතිනං ශෙයාකරයි. පොත නං පුතා ආසාවෙන් කියෙව්ව. සිංහලෙන් තිබුන රුසියානු කතා වලට අපි ආස ගානටම වගේ කැමතියි. තව පරණ කතා තිබුනොත් දාන්න.
jamiezue Well-known member Jul 28, 2008 12,024 1 8,862 113 -~උලක් උඩ-~ Feb 11, 2026 #26 ඉල්ලුව අයට දුන්නා. ඔයාගෙ DM බලන්න. තව පොත් ටිකක් එව්ව @LINDA_ADERSON_22 මට නම් ඩ්‍රයිව් ලින්ක් පබ්ලික් දාන්න බෑ . මේකෙ උන් ශුවර් නෑ. ඕකට කෙලවුනොත් එහෙම ඔයා පුලුහන් නම් දාන්න . මගෙ විරුද්ධත්වයක් නෑ Reactions: LINDA_ADERSON_22
ඉල්ලුව අයට දුන්නා. ඔයාගෙ DM බලන්න. තව පොත් ටිකක් එව්ව @LINDA_ADERSON_22 මට නම් ඩ්‍රයිව් ලින්ක් පබ්ලික් දාන්න බෑ . මේකෙ උන් ශුවර් නෑ. ඕකට කෙලවුනොත් එහෙම ඔයා පුලුහන් නම් දාන්න . මගෙ විරුද්ධත්වයක් නෑ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,244 29,939 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 11, 2026 #27 jamiezue said: ඉල්ලුව අයට දුන්නා. ඔයාගෙ DM බලන්න. තව පොත් ටිකක් එව්ව @LINDA_ADERSON_22 මට නම් ඩ්‍රයිව් ලින්ක් පබ්ලික් දාන්න බෑ . මේකෙ උන් ශුවර් නෑ. ඕකට කෙලවුනොත් එහෙම ඔයා පුලුහන් නම් දාන්න . මගෙ විරුද්ධත්වයක් නෑ Click to expand... එළ මචන් රෑ වෙලා ටෙලිග්‍රෑම් වලට අප්ලෝඩ් කරල දාන්නම්.
jamiezue said: ඉල්ලුව අයට දුන්නා. ඔයාගෙ DM බලන්න. තව පොත් ටිකක් එව්ව @LINDA_ADERSON_22 මට නම් ඩ්‍රයිව් ලින්ක් පබ්ලික් දාන්න බෑ . මේකෙ උන් ශුවර් නෑ. ඕකට කෙලවුනොත් එහෙම ඔයා පුලුහන් නම් දාන්න . මගෙ විරුද්ධත්වයක් නෑ Click to expand... එළ මචන් රෑ වෙලා ටෙලිග්‍රෑම් වලට අප්ලෝඩ් කරල දාන්නම්.
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,549 10,104 113 Feb 11, 2026 #28 ඉන්න රටේ රුසියානු තානාපති කාර්යාලයට කිව්වනම් ඔරිජිනල් බඩු ගන්න තිබ්බ !