උදව්වක් ඔනා. කාර් ගැටලු.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උදව්වක් ඔනා. කාර් ගැටලු.

vezel එකේ රිවස් ගියර් එක එන්ටර් කරනකොට "දඩස්" ගාලා සද්දයක් එන්නේ ඇයි. හරියට් ඩිෆරන්සලේ(ලොරී ) ගලොලා යන්න වගේ. දන්න ඔක්කොම සෙල්ලම් දාලා බැලුවා. එහෙම බුරුල් මුකුත් නැ.
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සල්ලි වලින් හරි චෙක් එකකින් හරි ලක්ශ 5ක් විතර අරන් වරෙන්.. එහෙම නැත්තම් කාවහරි හොයලා තල්ලු කරපන්. ශුවර් එකටම 20000KM පැනලා ඇති.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Kandaka nawaththala thiyeddi wageda ehema wenne?
    කඩු පල්ලම් කියලා නැ බන්. ගරාජ් එකෙන් රිවස් කරද්දි ඩ්‍රයිව් වේ එකට උදේට දඩස් ගාලා හොදට ඇහෙනවා. වෙන ඉතින් රිවස් ගහන්නේ නැති නිසා ඇහෙන්නේ නැ. රිවර්ස් එකට පමනයි වැඩේ තියෙන්නේ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    කඩු පල්ලම් කියලා නැ බන්. ගරාජ් එකෙන් රිවස් කරද්දි ඩ්‍රයිව් වේ එකට උදේට දඩස් ගාලා හොදට ඇහෙනවා. වෙන ඉතින් රිවස් ගහන්නේ නැති නිසා ඇහෙන්නේ නැ. රිවර්ස් එකට පමනයි වැඩේ තියෙන්නේ.

    :lol::lol::rofl::rofl:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    gearbox mount ekak gihilla athi.
    ගියර් බොක්ස් මවුන්ට් එන්ජින් මවුන්ට් අවුලක් නැ බන්. එව්වා බැලුවා. මේක එන්නේ ගියර් එක චේන්ජ් කරනකොට. යනකොට නෙමෙයි. නවත්තලා තියෙද්දි තුන් හතර පාරක් ගියර් චේන්ජ් කලත් රිවස් එකට දාන හැමපාරම සද්දේ එකම විදියට එනවා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කඩ්ඩ බැරි එකා;21427934 said:
    පර්මිට් එකට ගෙනෙන්කෝ පට්ට වන්ඩියක්. :rofl:
    සරල හයිබ්‍රිඩ් එවා තමා ගෙනාවේ. මට කාර් පර්මිට් එකක් තියා පාකින් පර්මිට් එකක්වත් නැ බන්. ඊයෙත් නගර සබාවේ ගැනි පාකින් වලට ලිව්වා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    MR.Pres gennannako Rolls-Royce ekak
    මම ජනාදිපති උනාට කියලා නැනේ හිටපුද වර්තමානද කියලා. අනික ප්‍රසිඩන්ට් නම් කාට වෙන්න බැරිද? කොම්පැනියේ ලොක්කත් ප්‍රසිඩන්ට් නෙව හිටන්.
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ගියර් බොක්ස් මවුන්ට් එන්ජින් මවුන්ට් අවුලක් නැ බන්. එව්වා බැලුවා. මේක එන්නේ ගියර් එක චේන්ජ් කරනකොට. යනකොට නෙමෙයි. නවත්තලා තියෙද්දි තුන් හතර පාරක් ගියර් චේන්ජ් කලත් රිවස් එකට දාන හැමපාරම සද්දේ එකම විදියට එනවා.

    hmm danne ban cvt ne.bearing wala mokak hari awulak nattan ithin gearbox oil change karala thama balanna wenne.ecu scan ekak karanan hari error codes balanna.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    oka ochchara hithanna deyak nemei ban. Wadiya reverse eka Waten nathi nisa eka parata danakota ohoma wenawa athi. mageth hitapu gaman Takas gala Saddayak enwa,
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    2014 ekak da mcn... Factory fault eka haduwada.? Vezzel eke dual clutch system eka aul mcn..... Stafford motors daala scan ekak krala blpn...