උදව්වක් ඔනා...

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මචංලා මට පොඩි උදව්වක් ඔනා. මීට අව්රැදු 2 විතර කලින් delete කරපු mail එකක් recover කරගන්න පුලුවන්ද කියලා කියනවාද? මට hotmail වලින් තමයි ගන්න ඔනා..

    Bump එකක් දාලා හරි support එකක් දෙන්න.....
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43


    mama hithana widiyata mail recover karanna baha machan.
    balamu weda karayek help ekak dei.
    ඔව් මචං, ඒත් මට මේක ගොඩාක් වැදගත්ගගග:(:(:(




    bump machan

    බම්ප් දාපු හැමෝටම ස්තුතියි.....​