උදව්වක් ඔනි මචාන්....
මචාන්ලා මට පොඩ්ඩක් IT පැත්තෙන් උදව්වක් ඔනි.. වෙන ඉතින් කාට කියන්නද අම්මාට තාත්තාට වගේ කියන්න ඉන්නෙ උඹලාට තමා, ඉතින් පුලුවන් විදියට වචනයකින් හරි උදව්වක් ගොඩක් වටිනවා..
මට දැන ගන්න ඔනි මචාන්..
* Outlook එකක් කොහොමද maintain කරන්නෙ කියලා. මේල් box එකෙ capacity එක වැඩිවෙනකොට, සහ කොහොමද මේල් backup කරගන්නෙ, A to Z outlook ගැන දැනගන්න ඔනි..
* Index service ගැන.
* කොහොමද Printer එකක් නෙට්වර්ක් connect කරන්නෙ මචාන්.. මම කියන්නෙ හැමොටම Print දාන්න පුලුවන් වෙන්න, කොහොමද Printer එක connect කර ගන්නෙ.
* ඔයාලා පාවිච්චි කරන Windows 7 32bit කිසිම අවුලක් නැතිව වැඩ කරන torrent එකක් ඔනි මටත් බා ගන්න.
සහ මට ඉගෙන ගන්න හොද තැනක් troubleshoot program සහ PC maintain කරන්න පුලුවන් විදියට.
Online source හරි කමක් නැහැ මට දෙනවාද.. ගොඩක් පින් මචාන්ලා, උදව්වක් කරන්න..