උදව්වක් ඔනේ කිරියේ මචංලා මචීල ගෙන්....

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    උදව්වක් ඔනේ කිරියේ මචංලා මචීල ගෙන්....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .ඔබ ඔබ බලන්නේ නැතුව හෙලුව ලිහලා බලපන්......
    .
    .
    .
    මේකයි කතාව.

    මම ගෙයක් හදන්න හිතන් ඉන්නවා..
    House Plane එක අදින්න කලින් මට දැන ගන්න ඔනේ දෙවල් ටිකක් තියනවා..

    Blue Print එක කියන්නේ මොනවද?
    Architecture Hose Plane එක අදින්න දුන්න කියලා හිතමු...

    ඌ එතකොට House Plane එක විතරද දෙන්නේ...තව මොනවද?

    Architecture register බුවෙක් වෙන්න ඔනේද?

    Plan Pass වෙන්න ආර්කි බුවත් ඔනේ වෙනවද?

    House Plane එක සම්බන්දයෙන් උබලා දන්න දේ මොනව්ද???
    මචංලා මචිලා දන්නව නම් උදව් කරපන්...

    මම උබලට සලකන්නම්... ☺☻☺☻☺☻

    Last edited:

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    01) Dan Blue print karanne na..dn normal white print thamai one..(UC eken ekata wenas).
    02) ube athe salli tiyana widiyata weda tika karala dei..Habai gana tikak sarai.
    (Chartered Arch)
    03) Chartered Arch awlak na ne.. Ehemama wenna one na..Draughtsman latath
    puluwan.
    04) Plan pass wena widiyata andoth oya kawruth one na. Habai kohoma giyath TO nm
    allaganna one.
     
    • Like
    Reactions: sunerudx

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    01) Dan Blue print karanne na..dn normal white print thamai one..(UC eken ekata wenas).
    02) ube athe salli tiyana widiyata weda tika karala dei..Habai gana tikak sarai.
    (Chartered Arch)
    03) Chartered Arch awlak na ne.. Ehemama wenna one na..Draughtsman latath
    puluwan.
    04) Plan pass wena widiyata andoth oya kawruth one na. Habai kohoma giyath TO nm
    allaganna one.

    REP 4 Add machan

    thanx machan...but samara then terune ne..

    Chartered Arch kiwwe
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මචන් මම නම් කියන්නේ උබට කරගන්න පුළුවන් විදියට පලන් එක ඇදගනින් හොද ප්ලෑන් අදින අලුතෙන් හිතන කෙනෙක්ට කියල..සාම්ප්‍රදායික නැති.. :) :)

    වාස්තු විද්‍යාව දන්නා කෙනෙක්ට කියල... :nerd: :nerd:

    1. ඉසේල්ලම ඉඩම පෙන්නපන් අදින කෙනාට :lol: :lol:

    2. ගෙයක් හදනකොට පුළුවන් තරම් වත්තෙන් ඉඩ ගනින්.ඒ කිව්වේ ගේ පැත්තකට වෙන්න හදල .එක ඉස්සරහට ප්‍රයෝජනවත් :rofl:

    3.ප්ලෑන් එක අදිනකන් උබ ඉඩම ප්ලෑන් එක ප්‍රාදේශීය සබාවෙන් pass කරගනින්..වරිපනම් අංකයක් එහෙම අරගෙන :rofl:

    4. ප්ලෑන් එක ඇදල ඉවර උනාම පාස් කරගනින්..ප්‍රාදේශීය සබාවෙන් ගන්න පුළුවන් ගොඩනැගිලි අයදුම් පත කියල එකක් ...එක ප්ලෑන් එක ඇදපු කෙනාට දුන්නම පුරෝලා දෙනවා :) :)

    5. foundation දාන්න කලින් පාස් කරගෙන හිටපන්...කියක් හරි දීල හරි අදුරන කෙනෙක් ලව්වා කතා කරලා හරි ..නැත්නම් මට උනාවගේ foundation දාල කියල දඩ ගහන්න ඕනේ කිව්වා ..අදුරන එකෙක් නිසා බේරාගත්තා ..වල් බල්ලෝ උන් ජරාව කන්න එන්නේ :no: :no:

    6. පිරවූ ගොඩනැගිලි අයදුම් පතයි ..ප්ලෑන් එකේ copy 03ක් ඔරිගීනල් ලෙස සහතික කරපු ..ඉඩමේ ප්ලෑන් එකයි ..සබාවට බාර දීපන් :baffled: :baffled:

    7. tecnical officer කෙනෙක් එනවා PHI එක්ක ප්ලෑන් එක පාස් කරන්න කලින් බලන්න ..උන් බලන්නේ ගොඩක් දුරට ලිදයි ..toilet වලයි අඩි 50 තියෙනවද කියල :growl: :growl:

    8. වෙන මුකුත් අවුලක් නැත්නම් සති 03 කින් වගේ උන්ගේ කමිටුව රැස්වෙලා පාස් කරනවා ..ගිහින් ගන්න තියෙන්නේ :lol: :lol:

    මොනාහරි තියෙනවනම් අහපල්ලා ගොළු වෙලා ඉන්නේ නැතුව :sorry: :sorry:

    මේ ටිකත් ඔලුවේ තියාගනින්

    1. වැලි - 9000-10000- 1kube

    2. ගල් - 4000 - 1kube

    3. 12 mm කම්බි - 600

    4. concreat ගල් - 3900 1kube

    5. Base වලක් කපන්න කුලිය - 700

    6. foundation බදින්න බාස් කුලිය - 4500 1kube

    7. Tied Beam දාන්න බාස් කුලිය- දික් අඩියකට 60

    8. සිමෙන්ති - 870

    9. base වළක් බදින්න බාස් කුලිය - 3500

    10.පස්‌ 4000 - 1kube

    11. පොඩි ගඩොල 13.50

    Ado mara widiyata wedagath machan Comment eka..thanx macho...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php

    දන්නේ නැ බන් දන්නා එකෙක් කියපල්ලා
     
    • Like
    Reactions: sunerudx

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචන් මම නම් කියන්නේ උබට කරගන්න පුළුවන් විදියට පලන් එක ඇදගනින් හොද ප්ලෑන් අදින අලුතෙන් හිතන කෙනෙක්ට කියල..සාම්ප්‍රදායික නැති.. :) :)

    වාස්තු විද්‍යාව දන්නා කෙනෙක්ට කියල... :nerd: :nerd:

    1. ඉසේල්ලම ඉඩම පෙන්නපන් අදින කෙනාට :lol: :lol:

    2. ගෙයක් හදනකොට පුළුවන් තරම් වත්තෙන් ඉඩ ගනින්.ඒ කිව්වේ ගේ පැත්තකට වෙන්න හදල .එක ඉස්සරහට ප්‍රයෝජනවත් :rofl:

    3.ප්ලෑන් එක අදිනකන් උබ ඉඩම ප්ලෑන් එක ප්‍රාදේශීය සබාවෙන් pass කරගනින්..වරිපනම් අංකයක් එහෙම අරගෙන :rofl:

    4. ප්ලෑන් එක ඇදල ඉවර උනාම පාස් කරගනින්..ප්‍රාදේශීය සබාවෙන් ගන්න පුළුවන් ගොඩනැගිලි අයදුම් පත කියල එකක් ...එක ප්ලෑන් එක ඇදපු කෙනාට දුන්නම පුරෝලා දෙනවා :) :)

    5. foundation දාන්න කලින් පාස් කරගෙන හිටපන්...කියක් හරි දීල හරි අදුරන කෙනෙක් ලව්වා කතා කරලා හරි ..නැත්නම් මට උනාවගේ foundation දාල කියල දඩ ගහන්න ඕනේ කිව්වා ..අදුරන එකෙක් නිසා බේරාගත්තා ..වල් බල්ලෝ උන් ජරාව කන්න එන්නේ :no: :no:

    6. පිරවූ ගොඩනැගිලි අයදුම් පතයි ..ප්ලෑන් එකේ copy 03ක් ඔරිගීනල් ලෙස සහතික කරපු ..ඉඩමේ ප්ලෑන් එකයි ..සබාවට බාර දීපන් :baffled: :baffled:

    7. tecnical officer කෙනෙක් එනවා PHI එක්ක ප්ලෑන් එක පාස් කරන්න කලින් බලන්න ..උන් බලන්නේ ගොඩක් දුරට ලිදයි ..toilet වලයි අඩි 50 තියෙනවද කියල :growl: :growl:

    8. වෙන මුකුත් අවුලක් නැත්නම් සති 03 කින් වගේ උන්ගේ කමිටුව රැස්වෙලා පාස් කරනවා ..ගිහින් ගන්න තියෙන්නේ :lol: :lol:

    මොනාහරි තියෙනවනම් අහපල්ලා ගොළු වෙලා ඉන්නේ නැතුව :sorry: :sorry:

    මේ ටිකත් ඔලුවේ තියාගනින්

    1. වැලි - 9000-10000- 1kube

    2. ගල් - 4000 - 1kube

    3. 12 mm කම්බි - 600

    4. concreat ගල් - 3900 1kube

    5. Base වලක් කපන්න කුලිය - 700

    6. foundation බදින්න බාස් කුලිය - 4500 1kube

    7. Tied Beam දාන්න බාස් කුලිය- දික් අඩියකට 60

    8. සිමෙන්ති - 870

    9. base වළක් බදින්න බාස් කුලිය - 3500

    10.පස්‌ 4000 - 1kube

    11. පොඩි ගඩොල 13.50

    Mchn loku gadol hoada nada bn"
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ගෙයක් හදන්න හිතන් ඉන්නවා..
    House Plane එක අදින්න කලින් මට දැන ගන්න ඔනේ දෙවල් ටිකක් තියනවා..

    Blue Print එක කියන්නේ මොනවද?
    බ්ලූ ප්‍රින්ට් එක කියන්නේ ඉස්සර ප්ලෑන් ප්‍රින්ට් කරපු ක්‍රමයක්.මම දන්න තරමින් ඇමෝනියා දාලා ප්‍රින්ට් කරනවා කියලා තමයි අහලා තියෙන්නේ.ඕකෙන් ප්‍රින්ට් කලාම නිල් පාටින් තමයි ප්‍රින්ට් වෙන්නේ.දැන්නම් බ්ලූ ප්‍රින්ට් පාවිච්චි වෙන්නේ නෑ.

    Architecture Hose Plane එක අදින්න දුන්න කියලා හිතමු...
    ඌ එතකොට House Plane එක විතරද දෙන්නේ...තව මොනවද?

    ඒක උඹ ආකිටෙක් එක්ක කතා කරගනින්.නගර සභාවෙන් අනුමත කරගන්න ප්ලෑන් එක විතරක් කරගන්නවනම් ගාන ටිකක් අඩුයි.ඊට අමතරව ආකිටෙක් උඹ ගේ හදනකන් උපදෙස්/ඩ්‍රෝවින්ස් දෙනවනම් ගාන වැඩියි.උඹේ බජට් එක,උඹේ අවශ්‍යතාවය( කාමර කීයද,බාත් රූම් කීයද ,කාමර වල සයිස් වගේ දේවල් ) ආකිටෙක්ට කියපන්.ඒ වගේම ඌව හම්බු වෙන්න යනකොට උඹ කැමති විදිහේ ගෙවල් කීපයක ෆොටොස් හොයාගෙන(පත්තර වලින්,ඉන්ටර්නෙට් එකෙන් වගේ )ඒවත් අරන් පලයන්.

    වීඨි රේඛා සහතිකයත් අරගෙනම යන්න.මේක උබේ ඉඩම අයිති නගර/ප්‍රාදේශීය සභාවෙන් ගන්න පුලුවන්.මේක ගන්න යනකොට ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ කොපියක් අරන් යන්න ඕනි.කොපිය ගන්නකොට සයිස් එක වෙනස් නොකර ගන්න ඕනි.

    Architecture register බුවෙක් වෙන්න ඔනේද?
    නෑ.ලන්කාවේ නීතිය අනුව කීප දෙනෙක්ට පුලුවන් ප්ලෑන් අඳින්න.
    1.වරලත් වාස්තු විද්‍යාඥයෙක්-Chartered Architect
    2.වාස්තු විද්‍යාඥයෙක්(වරලත් නොවන )-Architect
    3.වරලත් සිවිල් ඉංජිනේරුවෙක්-Chartered Civil Engineer
    4.සිවිල් ඉංජිනේරුවෙක්(වරලත් නොවන )-Civil Engineer
    5.සැලසුම් ශිල්පියෙක්.-Draughtsman

    හැබැයි ගෙදර ප්‍රමාණය වර්ග අඩි 3000ට වඩා වැඩිනම් ප්ලෑන් එක අඳින්න පුලුවන් 1,3 සඳහන් අයට පමණයි.ඒවගේම මායිම් බිත්ති තියෙනවනම් සිවිල් ඉංජිනේරුවෙකුත් ප්ලෑන් එක අත්සන් කරන්න ඕනි.

    මගේ පෞද්ගලික උපදෙසනම් වරලත් වාස්තු විද්‍යාඥයෙකු හෝ වාස්තු විද්‍යාඥයෙකුට කියලා ප්ලෑන් එක කරගන්න කියන එක.

    Plan Pass වෙන්න ආර්කි බුවත් ඔනේ වෙනවද?
    නෑ.නගර/ප්‍රාදේශීය සභාවෙන් ගොඩනැගිලි අයදුම් පත්‍රයක් අරගෙන ඒක දෙන්න ප්ලෑන් එක අඳින කෙනාට.එතකොට එයා ඒක පුරවලා දෙනවා.ඒකයි ප්ලෑන් එකේ අවශ්‍ය කොපි ප්‍රමාණයයි( සාමාන්‍යයෙන් කොපි 03ක් ඕනි.නමුත් සමහර තැන්වල 05 ක් විතර ඉල්ලනවා.මේ අවශ්‍ය කොපි ගණන ගොඩනැගිලි අයදුම් පත්‍රයේ සඳහන් කරලා තියෙනවා.

    ප්ලෑන් එක භාර දෙන්න යනකොට මේවා ටිකත් අරගෙන යන්න
    1.මිනින්දොරු සැලසුමේ පිටපතක්.
    2.වරිපනම් ගෙවපු රිසිට් පතක්.
    3.ඉඩමේ අයිති කාරයා උඹ නෙමෙයි නම්, ප්ලෑන් එක අනුමත කරගන්න උඹට අවසර දෙනවා කියලා ඉඩම අයිතිකාරයගෙන් ගත්ත ලියුමක්.

    House Plane එක සම්බන්දයෙන් උබලා දන්න දේ මොනව්ද???
    මචංලා මචිලා දන්නව නම් උදව් කරපන්...

    මුලින්ම බලපන් උඹේ ආදායම කොච්චරද කියලා.වටපිට එවුන්ට,නෑයින්ට පේන්න ගෙවල් හදන්න එපා.උබේ ආදායමට දරන්න පුලුවන්,නඩත්තු කරන්න පුලුවන් ප්‍රමාණයට ගෙයක් හදපන්.
    පුලුවන් නම් අත්තිවාරම්,කණු,ස්ලැබ් වගේ දේවල් ටික සිවිල් ඉන්ජිනේරුවෙක්ට කියලා ඩිසයින් කරගන්න.

    දැනගන්න දෙයක් තියෙනවනම් PM එකක් දාපන්
    Good luck machan.
     
    • Like
    Reactions: sunerudx