මචංලා මට ලොකු උදව්වක් ඔනේ....
මෙකයි seen එක.අපෙ අම්මා හා තාත්තා අපේ අසල්වැසි රටට යනවා(ඉන්දියාවෙ) වන්දනාමාන කරන්න ..
මෙකයි Seen එක
එහෙ ගිහින් roming Activate නොකර call ගන්න ක්රමයක් තියනවද?
අපි මෙහෙන් Active karana data packege එහෙදි වැඩ කරනවද?
කොහොමද සල්ලි මාරු කරගන්නේ...
අපෙ ATM වල VISA එහෙ support කරනවද?
එන සල්ලී ඉන්දියා රුපියල් වලින්ද එන්නේ...
හැමොටම rep 5 ගනේ සලකන්නම්