උදව්වක් ඔන

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජීමේල් ලොග් වෙනකොට සෙකට්රි ක්වෙකශන් එකක් දීලා ලොග් වෙන්න හදා ගන්නේ කොහොමද? උදව්වක් දෙන්න..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය සෙකියුරිටි ක්වෙස්චන් එක ගැනද අහන්නෙ ?? :rolleyes::rolleyes:

    එහෙනම් මෙහෙම කරමු

    In order to reset and change the password of Gmail and corresponding Google Account with the affected Gmail email address, follow these steps:
    1. Go to https://mail.google.com/ (related: other Gmail URLs).
    2. Click on I cannot access my account link.
      change-gmail-password.jpg
    3. Click on radio button of I forgot my password, and then click on password recovery page link (or you can go directly to the link above).
    4. Enter the username for the Gmail or Google Account in the field provided.
    5. Enter the captcha letters as shown in the image on screen.
    6. If you never login to the Gmail for the previous 24 hours, a secret question as set in the Google Account will be presented. Answer the question with a correct answer in order to be able to reset the password. If you’re unable to answer your security question and the account has a secondary email address configured, a link will appear at the bottom of the secret question results page. Clicking on the link will has a password reset email message sent to the secondary email mailbox. After receiving the email, follow the link to reset the password.
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ්ි

    ඔය සෙකියුරිටි ක්වෙස්චන් එක ගැනද අහන්නෙ ?? :rolleyes::rolleyes:

    නෑ මචන් අපි අපේ එකට ලොග් වෙනකොට දෙවැනි පාස්වර්ඩ් එකක් වගේ සෙකියුරිටි ක්වෙස්චන් එක දීලා ලොග් වෙන්න පුලුවන් ක්‍රමයක් මම දැකක් ඒ කොහොමද කියල තමා ඔන..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    නෑ මචන් අපි අපේ එකට ලොග් වෙනකොට දෙවැනි පාස්වර්ඩ් එකක් වගේ සෙකියුරිටි ක්වෙස්චන් එක දීලා ලොග් වෙන්න පුලුවන් ක්‍රමයක් මම දැකක් ඒ කොහොමද කියල තමා ඔන..

    :rolleyes::rolleyes::rolleyes: