උදව්වක් ඔව්නෙ Winzip v15 install කරන්න ට

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
උදව්වක් ඔව්නෙ Winzip v15 install කරන්න ට

මචං මම winzip v15 install කරන්න හැදුවා ඒත් එක install වෙන්නෙ නෑ. winzip150.exe file එක උඩ click කරපුවහම පොඩි window එකක් එනව එච්චරයි වෙන කිසිම දෙයක් වෙන්නෙ නෑ. Winzip එක මගෙ PC එක black list කරලද?

මෙ window එක විතරයි එන්නෙ.




:no::no::no:
 

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
C: Drive ekata copy karala install karanna try karanna.

ඒ කිවෙ? මෙකෙ මුකුත්ම වෙන්නෙ නෑ. ඔයෙ screen shot එකෙ තියෙන window එක විතරයි එන්නෙ.