උදව්වක් ඕනා කට්ටියගෙන්

NEED_HELP52016

Junior member
  • Feb 29, 2016
    19
    4
    8
    උදව්වක් ඕනා කට්ටියගෙන්

    :):):):):):):):):)
    :):):):):):):):):)

    GameDegree_01.jpg



    මචන්ලා මට IT ඩිග්රි එකක් කරන්න ඕනා...... කට්ටියගේ අත්දැකීම් අනුව කියන්නකෝ හොද තැනක් කරන්න..... මම කලින් මේ සම්බන්ධ නූල් කිහිපයකුත් දැක්කා මෙම්බර්ස්ලා දාලා තිබුණු....

    i ගොඩක් අය HND (UK) කරන්නත් අහල තිබුනා...ඒකත් UGC අනුමත එකක් ද ?

    ii අය මම දැක්කා BCS කරන්නත් අහල තිබුනා...ඒකත් UGC අනුමත එකක් ද ?

    iii තව TOP UP ඩිග්රි ගැනත් අහලා තිබුණාා ?

    ලංකාවේ ඩිග්රි වලට වඩා රට යනවනම් HND / BCS එකේ පිළිගැනීම වැඩි ද ?
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වියදම් කරන්න පුළුවන් ගාන
    දැනට තීන edu qualifications දන්නා
    කට්ටිය help කරයි :)