Korea Help Need (mobile එකක් ගෙන්න ගන්න)
මේකයි සීන් එක.... iPhone 6s Plus එකක් ගෙන්න තියෙනවා කොරියා ඉදලා..
Brand new ගත්තට open කරලා තියෙන්නේ .. මේක කොහොමද ගෙන්න ගන්නේ ?
දන්න පොරක් පොරක් උදව්වක් දෙන්න.. මට තව දැන ගන්න ඕන, TAX එහෙමත් වදිනවද කියලා...
TRC එහෙමත් යන්න වෙයිද? 