උදව්වක් ඕනා

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Screen shots ගහල ලින්ක් එක Auto upload වෙන PC software එකක් තියෙනවනම් කියන්නකෝ ??
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    Screen shots ගහල ලින්ක් එක Auto upload වෙන PC software එකක් තියෙනවනම් කියන්නකෝ ??


    කොහෙ තියන software ද බන්:growl::growl: screenshot button එක click කරලා paint වල උනත් කමක්නෑ paste කරලා photo එක upload කරපන් www.tinypic.com සයිට් එකට:yes::yes::yes: නැත්නම් අර කියනවා වගේ ඔය හුත්* දීපන් ළමයෙකුට:lol::lol::lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕකට onedrive , ගුගල් ඩ්‍රයිව් හරි pc එකත් එක්ක sync කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් දෙන ස්ටෝරේජ් එකක් තෝර ගෙන එකේ pc ෆෝල්ඩර් එකට දාන්න .. උබේ ස්ක්‍රීන් ෂොට් ටික .. එතකොට නිකන්ම අප්ලෝඩ් වෙයි උබේ ඩ්‍රයිව් එකට... :)