උදව්වක් ඕනි

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සුදු ලුණු මී පැණි වල දාලා සතියක් විතර තියල කවහම කෙට්ටු වෙනවලු.දන්නා කෙනෙක් කියනවද එක කන්න ඕනි උදේ හිස් බඩටද කියල.අනික සුදු ලුණු අඹරල මී පැණි දාලා තිබ්බට කමක් නැද්ද කියල.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    bada nam adu wenawada danne na machan, ape seeya issera kaawa mathakai sudu loonu ambaranne na... bick sudda karala mee pani wala daala theyanakota hard gathiya nathi wela soft wenawa. mee pani wala thickness eka adu wenawa....