✳️ සති දෙකක් සීනි භාවිතය නතර කරන්න පුළුවන්නම්..

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීනි නවත්තල අවුරුදු කීපයක් වෙනවා. ඔය කියන බිජ්ජක් වෙන්නෙ නෑ

    ඕකත් හරියට උදේට ඇල්වතුර බොන්න කියනවා වගේ පචයක්

    Nothing Conan Obrien GIF by First We Feast
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    ඇග බස්සන්න ඕනේ එකෙක් ඉන්නවනම් ලේසිම ක්‍රමයක් තමා මස් පමණක් සති දෙකක් කන එක . වෙන මොකවත් බෑ මස් බිත්තර කිරි පමණයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    minissu kamathi 3n welata hoda beef / pork / biththara / malu wage kanna. eth lankawe minissunta e athiwasikama economy eken nathi karawala thiyenawa!

    minissu goda ena padiyak oya wesa higana rate denne naha. eth parawal hadann - bokku hadanna - puthakala danna wage manda mongal wada wala ona tharam salli thiyenawa!
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,886
    13,752
    113
    🤍
    සීනි නවත්තල අවුරුදු කීපයක් වෙනවා. ඔය කියන බිජ්ජක් වෙන්නෙ නෑ

    ඕකත් හරියට උදේට ඇල්වතුර බොන්න කියනවා වගේ පචයක්

    Nothing Conan Obrien GIF by First We Feast
    Weight Gain krn ekekge Muscle cut wela lassnata hadenawada
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,886
    13,752
    113
    🤍
    Gradually sugar adu karana eka gana mokada hithanne?
    ehma thamai krnna one ,oyta eka para nawththanna bane , hebai man nam masa 3k sini stop kara ,suger intake ekak tea , plain tea , juice walin ehma api add krna ewa ,

    ehma krnna gradually , danata kochchrak use wenwd suger,
     

    Orange Cat

    Active member
  • Nov 29, 2025
    102
    172
    43
    සීනි අඩු කරාට කමක් නෑ. හැබැයි දවසට ඕනෙ කරන Nutritions ටික හරියට ගන්නෙ නැති කෙනෙක්නම් වෙන්නෙ අපි අමතරව ගන්න කෑම වලින් ඇගට එන Nutrition ටිකත් නැතිවෙලා Deficiency level එකට යන එක.

    මම ඔය වැඩේ 2025 මුල පටන් අරන් මාස එකහමාරක් විතර කරා. No Sugar and Carb Challenge (With Diet).
    මැයි, ජුනි වගේ වෙද්දි තට්ටෙ පේන්න කොන්ඩෙ යන්න ගත්තා. ඒ අස්සෙ මම Blood Donate කරා. ඒකෙන් පස්සෙ තවත් වැඩි වුනා.

    කොන්ඩෙ Recover කරගන්න 50ක් විතර වියදම් කරන්න වුනා. දැන් ටිකක් Shape.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,460
    113
    එකමත් එක රටක
    සීනි නවත්තල අවුරුදු කීපයක් වෙනවා. ඔය කියන බිජ්ජක් වෙන්නෙ නෑ

    ඕකත් හරියට උදේට ඇල්වතුර බොන්න කියනවා වගේ පචයක්

    Nothing Conan Obrien GIF by First We Feast
    මාත් සීනි කන්නේ නෑ .. අපේ ගෙදර සීනි 500ක් ගෙනාවම දැන් මාස 4-5ක් තියනව ෆ්‍රිජ් එකේ .

    ඔය කියන දේවල් වෙන්න නම් ඉතින් සීනි ඇට විතරක් නෙවෙයි පිටි වල ඉදන් ඔක්කොම නවත්තන්න ඕනේ .
     
    • Like
    Reactions: topkollek

    SudaW

    Well-known member
  • May 1, 2025
    403
    311
    63
    උදේට ඇල්වතුර බොන්න කියනවා
    යෝගා වල කියනවා උදේට උණු වතුර එකට lemon and honey බිංදුවක් දාලා බොන්න කියල. එක එක අය එක එක කතා කියන්නෙ
     
    • Haha
    Reactions: topkollek