Echchara wistharayak danne na machan, eyala ape thaththagen ahala thibba hoda doctor kenek gana, thaththath ee gana danne nathi nisa mata kiwwa poddak hoyala balanna kiyala.ඒ බන්, ලෙඩාට වකුගඩුවක් බද්ධ කරන්න ඕන කියල ඩොක්ට කෙනෙක් කියන්න ඇති නේ? ඒ ගමන් ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරේ නැද්ද? සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරලා ලියුමක් දෙනවා. එහෙම දුන්න නම් ඒ ඩොක්ටගේ නම මොකක්ද?
Bump
------ Post added on Sep 5, 2026 at 5:30 PM