මගේ නෑදෑවෙන අයිය කෙනෙක් ඉන්නවා. වයස 40ක් විතර. පොරට diabetes. heart එකත් weak. කකුලෙ එක ඇන්ගිල්ලක් කපලා තියෙන්නේ. තුවාලෙ නම් දැන් හොඳයි. හය්යෙන් ඇවිදින්න අමාරුයි. but තනියෙන් යන්න එන්න පුලුවන්. හැන්දෙන් කන්න පුලුවන්. බේත් ටික තනියම තෝරගෙන බොන්න පුලුවන්. අහින්සක friendly dial එකක්.
පවුල් අතර ප්‍රශ්න නිසා අපේ ගෙදර නවත්තලා බලාගන්න බෑ. පොරව බලාගන්න කැමති කෙනෙක් හරි, එහෙම කෙනෙක්ව බලාගන්න පුලුවන් තැනක් හරි දන්නව නම් කියනවද? අපි(අනිත් නෑදෑයො) ගානක් ගෙවන්න කැමතී.
ගම්පහ අවට නම් වැඩියෙ හොඳයි. අපටත් කිට්ටුයි. අනික එයාගෙ යාලුවො වැඩිදෙනෙක් ඉන්නෙ ඒ හරියෙ නිසා. තනියම කෑම හදාගන්න අමාරුකම තමා ලොකුම ගැටලුව. ඒ නිස හරි කෑම වේලක් වැටෙන්නෙ නෑ.
පොරව බලාගන්න කැමති කෙනෙක් හරි, එහෙම කෙනෙක්ව බලාගන්න පුලුවන් තැනක් හරි දන්නව නම් කියනවද? ලොකු උදව්වක්.