උදව්වක් ඕනේ මචංලා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    උදව්වක් ඕනේ මචංලා

    මචං මම Online Movie, Tv Series Watch ඇන්ඩ් Direct Download (Torrent නෙවෙයි හොදේ :P ) Site එකක් හදන්න හිතාගෙන ඉන්නවා (Netflix වගේ) ඒත් මේක 100% දෙන්න මම හිතන් ඉන්නේ. මොකද්ද උබලගේ අදහස​? ;)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama eka site ekak dakka apita onama subtitle ekak upload karanna puluwan sinhala wunath ehema hadanwa nam godak watina ethakota ubata hama ratak ma allanna puluwan english encode karanne nathuwa !
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    mama eka site ekak dakka apita onama subtitle ekak upload karanna puluwan sinhala wunath ehema hadanwa nam godak watina ethakota ubata hama ratak ma allanna puluwan english encode karanne nathuwa !

    E kiwwe machan therune na. Video ekakata sub eka upload karana widiyada? ;)
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    වැඩෙ හොදයි ඒත් වියදම් කරන්න වෙයි ගොඩක්.....
    DMCA වලට අනුකුලව වැඩෙ කරන්න වෙයි නැත්නම් සොරි තමයි
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    වැඩෙ හොදයි ඒත් වියදම් කරන්න වෙයි ගොඩක්.....
    DMCA වලට අනුකුලව වැඩෙ කරන්න වෙයි නැත්නම් සොරි තමයි

    Ela aniwa ban ;)