උදව්වක් ඕනේ 😳 (Orel IT)

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    මේ ළඟ කාලෙක orel it එකේ associate image processor වැඩට ගිහිපු කට්ටිය ඉන්නවද?

    ඒකෙ සැලරි කොහොමද දන්නව ද?

    මට මැයිවල එන්න කිව්ව. ඒකයි.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    marawa marawa wada gannawa kiyala ahala tiye target cover karanna onilu 20 wage lu denne hoyala balapan poddak captcha solve karanna wage seen lu tiyenne are you a robot wage ewa
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,269
    74,683
    113
    මේ ළඟ කාලෙක orel it එකේ associate image processor වැඩට ගිහිපු කට්ටිය ඉන්නවද?

    ඒකෙ සැලරි කොහොමද දන්නව ද?

    මට මැයිවල එන්න කිව්ව. ඒකයි.
    associate image processor


    Mokdd bn seen eka

    Image ekak manually monahari karana scene ekak. Oya company eka awilla BPO kiyala ekak. E kiyanne minissu lawa eka eka magul karawana eka. Eg: click karana eka wage ewa. Kotinma sweat shop ekak.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    ගාල්ලෙත් එකක් තියෙනවා. හෙන සෙනගක් වැඩ කරනවා. ගොඩක් කෙල්ලො. ගාමන්‍ට් එකක් වගේ. 🙃🙃🙃
     
    • Wow
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Orel IT, GSS වගේ ඒවයි ඔය වගේ පහලම job වලට ගිහින් කාලෙ නාස්ති කරගන්න එපා. තමන්ට ලැබෙන දෙයක් නෑ. යනවා නම් මාස ගාණකින් Team Leader, Supervisor වගේ promotion ගන්න අනිත් management skills, English හදාගෙන තියෙනවා නම් යන්න. එහෙම skills මුකුත් නැත්නම් garment factory වල වගේ තමයි දිගටම. එන්න එන්න target අමාරු වෙනවා, salary scheme වෙනස් වෙලා අතට හම්බවෙන ගාණ අඩුවෙනවා. අන්තිමට සල්ලි හම්බකරන්නත් නෑ වයස ගිහින් වෙන හොඳ job එකකට යන්නත් නෑ.

    ඔය වගේ ඒවයි මුල් කාලෙම join වුණ අය ගොඩ ගියා, ඒක දැකලා ගියපු අයට ගොඩක් කට්ට කාලා ගොඩයන්න පුලුවන් වුණා. ඊටත් පස්සෙ ගිය අයට වහල්ලු වගේ සොච්චමකට වැඩකරන්න වෙන්නෙ. දැන් ඕවාට ගිහින් වැඩක් නෑ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ස්කිල් එකක් නම් හැදෙන්නේ නෑ, උබලව හූරන් කනවා, මොනව හරි දයක් ඉගෙන ගන්න පුලුවන් ජොබ් එකකට ගියොත් හොදයි.. ඕක ටාගට් කරන්නේ ඒ ලෙවල් කර ලමයිව.
     
    • Like
    Reactions: $onny