උදව්වක් ඕනේ campus සම්බන්ධව‼️

sa34

Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    මට vavniya applied science (Physical science) ආවා.
    පලවෙනි බෝට්ටුවෙන් jaffna physical එන්න ගොඩක් ඉඩ තියනවා.
    මම මේ thread එකෙන් අහන්නෙ jaffna physical එයි කියල හිතලා.(z 0.01 කින් මිස් උනේ jaffna)

    Jaffna physical ගිහින්,මට දැනගන්න ඕනෙ මොකක්ද තෝරගන්නෙ කියලා

    මම මැත්ස්, stats පැත්තට ටිකක් ආසයි.
    1.Physical ගිහින් stats,cs,pure mathematics කරලා statistics special target කරන එකද හොද

    2.Chemistry special target කරන එකද හොද?( Chemistry ත් ආසයි ඒත් confidence na)

    Statistics/cs/maths ද
    Chemistry පැත්තෙන්ද

    මේ 2න් වැඩිපුර හොද මොකක්ද? (Scholarships සෙට් වෙන්නෙ Colombo science අයට විතරද)
    Science faculty giya ayawa tag kranna dannawa nam
     
    Last edited:
    • Like
    Reactions: Reincarnator

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,137
    3,072
    113
    Oyata bottuwak enawa sure. Godak durata Japura physical wageth bottuwak ewi..

    Chemistry special ekak kaloth US wala higher studies karanna enna lesi. Stat walata nam thiyena opportunities tikak adui.

    First class ekak aran GPA eka hodata tiyagattoth university eka mokak unath awulak na. Puluwannam research publication ekakata nam daganna. Thawa professors lagen hoda recommendations ganna puluwan widiyata wada karanna
     
    • Like
    Reactions: clumsyhulk and sa34

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,941
    113
    Adee matat first shy eken oya deken ekk awe Dan mathaka ne, aptitude test ehema thiyanwa ewa liyann. Dannewath nathuwa miss wenne, mata awruddak parakku wela yanna une eka hinda, boottuwak set wei godak welwta GL

    Ps- dan select wela iwara neda😂 Dan koheda aptitude test, mb
     
    • Like
    Reactions: sa34

    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    Oyata bottuwak enawa sure. Godak durata Japura physical wageth bottuwak ewi..

    Chemistry special ekak kaloth US wala higher studies karanna enna lesi. Stat walata nam thiyena opportunities tikak adui.

    First class ekak aran GPA eka hodata tiyagattoth university eka mokak unath awulak na. Puluwannam research publication ekakata nam daganna. Thawa professors lagen hoda recommendations ganna puluwan widiyata wada karanna
    Harii. Thank you
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Don't about difference between different faculties. But there are so many doing Phds in USA with chemistry special degree
     
    • Like
    Reactions: sa34

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    Physical ගිහින් stats,cs,pure mathematics කරලා statistics special target කරන එකද හොද

    මේකෙ opportunity වැඩියි. මුල් ටික ඔක්කොම එකට කරලා අන්තිමට special එකක් කරා නන් හරි වැඩියෙන්ම කැමැති එක බලලා.

    Opportunity වලට වඩා බලන්න කැමැත්ත.
     
    • Like
    Reactions: sa34

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93

    ඒලෙවල්‍ රිසල්ට් එකෙන් ලොකු දෙයක් කියවෙන්නෙ නෑ. ෆිසිකල් ගිහින් පීඑච්ඩී ගන්න උන් ඉන්නව, ජොබ්ලස් උනුත් ඉන්නව. ඔය වගේ බැචිලර්ස් එකකින් අද කාලෙ සෑහෙන දුරක් යතැහැකි. අදින් අවු. 4කට එහා මොනා වෙයිද කියල කියන්න කවුරුත් දන්නෑ. ආසාවක් තියෙන ෆීල්ඩ් එකක් තෝරගන්න. නැත්තං ස්ට්‍රෙස් එනකොට අල්ලගෙන ඉන්න අමාරු වෙනව.
     
    • Like
    Reactions: sa34

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    aasa side eka pick karagnna. stat side eken job field eka hoda. chem side ynawa nm higher studies focus karana eka thma hoda. chem side ekn lankawe job field eka stat tharm hoda na.
     
    • Like
    Reactions: kinkon and sa34