මචන්ලා ලොකු උදව්වක් ඔනේ. UOC එකේ (Physical Dept. එකේ) Statistics with Computer Science(Special degree) එකද හොද නැත්නම් UCSC එකේ Information System degree (BIS) එකද? මම IT,Computers side එකට වැඩිය ආසයි මචන්ලා . CS වලට Z මදි.. (Gampaha - 1.5395 DR - 266)ඒකයි මේ දෙකෙන් එකකට යන්න හැදුවේ.. Kelaniye MIT එකටත් z core ඇති.. ඒත් ඒක management පැත්තට බරයි වගේ නේ බන් ? පොඩ්ඩක් උදව් කරපල්ලකෝ.. 

Last edited:


