උදව්වක් ඕනේ.....

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචංලා මට දැන ගන්න ඕනෙ කරන්නෙ මේකයි... මට ඕනෙ වෙලා තියෙනවා After Effects වලට දාන්න හොඳ Effects වගයක්. වෙඩි තියනකොට ගින්දර පිටවන ඒවා වගේ පොඩි පොඩි ෆයර් ඊෆෙක්ට්ස් ගන්න පුළුවන් වෙබ් සයිට්ස් ටිකක් දෙන්නකෝ ප්ලීස්........