මචන්ලා උදව්වක් ඕනේ

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මෙ තියෙන්නේ මම EPF ලෝන් එක ගන්න දාපු estimate එක. මම මේකෙන් 75% ගත්තා. ඉතුරු 25% ගන්න, ගත්ත 75% (Rs. 750,000/-) එකට හරියන්න බිල් ඉදිරිපත් කරන්න ඕනේ.
    ඇත්තටම මම මේක ගත්තේ මගේ තියන හිර වෙච්ච ලෝන් ,Credit Card එහෙම අයින් කරල දාන්න . ඒවා ඔක්කොම දැන් Settle.

    මට මේ ගත්ත 75% වලට හරියන්න බිල් ගන්න ක්‍රමයක් කියපල්ල. එහෙම දෙන්න පුලුවන් කෙනෙක් හරි කමක් නෑ
    ලොකු උදව්වක්
    Estimate.jpg
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ලැජ්ජ නැති බයියා උදව් ඉල්ලන් ඇවිල්ලා :-)