මචන්ලා, ඩෙබ් සයිට් එකක් පටන් ගන්නවා නම් පටන් ගන්න හොදම එක මොකක්ද?
ෆෝරම් එකක්? බ්ලොග් එකක්? නැත්නම් වෙන මොකක් හරි එකක්? මට අයිඩියා එකක් දීපන් කෝ හොද උන් වගේ.
ඒක උඹේ අරමුන අනුව මචං..
උඹ මොනවා කරන්න හිතාගෙනද පටන් ගන්නේ

Adsence වලින් සල්ලි හොයන්න නම් ඕන හොඳ English Articles යන සුපිරි Blog එකක් හදපන්... වැඩේ හරි... Forum නම් හරියන්නෙ නෑ ලංකාවට....
සිංහල ෆෝරම් සයිට් නම් කරල තේරුමක් නෑ බං..