ෆිනිශින් වහලයක් තියෙන්නෙ. අමානෝ ගහපු උන් හරියට සිදුරු වහල නෑ බඩු ටික ගෙනත් දීලත්. දැන් ලේන්නුගෙ කරදරේ. නිදාගන්න නෑ වහලෙ පෙරලන්න වගේ උන් ඒක ඇතුලෙ රැයක් දවාලක් නැතුව දුවනවා.
තාවකාලික දේවල් නොකර ඔය වැහිපීලි ගලවලා ආයේ හරියට ගහපංමුන්ව එලවගන්න මොකක් හරි කෙමිකල් ස්ප්‍රේ එකක් හරි වෙන අයිටම් එකක් හරි නැද්ද?
හරියටම සත්තු රිංගන තැන දන්නවා නේම් මේක පාවිච්චි කරලා සිදුරු වහන්න