උදව්වක් ඕනේ

Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    මචන්ලා දන්නා එකෙක් කියනවද lankabell 4G connection එක කොහොමද ?
    50 GB
    950/=
    Connection fee 1990/=

    මොකද කියන්නේ Connection එක කොහොමද?

     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    cons-
    4MBps Limited speed
    service එක ටිකක් පරක්කුයි කියනවා.

    pros-

    4MBps guaranteed අඩු වෙන්නේ නැ කියනවා
    සිග්නල් හොඳට තියේ නම් ප්‍රශ්නයක් නැහැ,
    අඩුම GB per Rs rate එක
     
    • Like
    Reactions: Sniff

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world

    cons-
    4MBps Limited speed
    service එක ටිකක් පරක්කුයි කියනවා.

    pros-

    4MBps guaranteed අඩු වෙන්නේ නැ කියනවා
    සිග්නල් හොඳට තියේ නම් ප්‍රශ්නයක් නැහැ,
    අඩුම GB per Rs rate එක

    පානදුරේ 4G සිග්නල් නෑලු ,දුක තමයි.
    ඔක්කොටොම ස්තුතියි. :love::love: