උදව්වක් ඕන. කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන &#35

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උදව්වක් ඕන. කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන &#35

    කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉන්න , සම්බන්ධතා තියෙන , අත්දැකීම් තියෙන අයගෙන් පුංචි උදව්වක් ඕන වෙලා තියෙනවා.

    මේකයි කතාව.

    මගේ academic research එක (theseis) එක කරන්නේ ලංකාවේ කුළුබඩු නිෂ්පාදනය සහ අපනයන වෙළද පොළ සම්බන්දව.

    ඉතින් මේ Corona කතන්දරේ හින්ද industry එකේ ඉන්න අය හම්බෙලා, ඉන්ටර්වීව් කරලා තොරතුරු එකතු කරන එක දැනට කරන්න බැ. ඒක හින්ද research එක එකතැනක හිරවෙලා තියෙන්නේ.

    මට අවශ්‍ය කරන්නේ බොහොම සුළු තොරතුරු ප්‍රමාණයක් විතරයි. විනාඩි 10ක් යයි උපරිම උනොත්.

    ඒක නිසා කුළුබඩු නිෂ්පාදනය, අලෙවිය, හා අපනයන කියන අංශ වල ඉන්න, අත්දැකීම් තියන අය ඉන්නවනම් , පොඩ්ඩක් Private Message එකක් හරි comment එකක් හරි දානවනම් ලොකු උදව්වක්.

    ===============================================

    Dear Friends,

    I need a little help from you guys to collect some information relate to Sri Lakan spice manufacturing, trading and export industry for my academic research project.

    Due to the pandemic situation of COVID-19 and the curfew condition, having difficulties in getting in touch with people in the industry to conduct interviews to collect relevant responses.

    Therefore, I would be greatly thankful if you could let me know if you are in a relevant industry and would like to answer few questions, where I can use the information for my research analysis.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා. හැබැයි එක්ස්පෝට් කරන්නේ නෑ. ලෝකල් මාකට් ඔන්ලි.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා. හැබැයි එක්ස්පෝට් කරන්නේ නෑ. ලෝකල් මාකට් ඔන්ලි.

    එක්ස්පෝර්ට් කරන එවුන්ට සප්ලයි කරනවාද ? එහෙම උනත් අවුලක් නෑ .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    එක්ස්පෝර්ට් කරන එවුන්ට සප්ලයි කරනවාද ? එහෙම උනත් අවුලක් නෑ .


    ඒත් නෑ.. කඩවල් වලට දානවා විතරයි. එක්ස්පෝට් කරන්න තමයි දත කන්නේ.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඒත් නෑ.. කඩවල් වලට දානවා විතරයි. එක්ස්පෝට් කරන්න තමයි දත කන්නේ.

    ඒක සෙට් වෙන්නේ නෑ මචන්.

    responses collect කරගන්න ඕන, manufacture, trading , එහෙමත් නැත්තම් export field එකේ ඉන්න කට්ටියගෙන්.

    reply එකට තැන්ක්ස් .