උදව්වක් ඕන යාළුවනේ....ජපන් සිට ලංකාවට අඩුවට &#
යාළුවනේ මට පොඩි උදව්වක් ඕන. කවුරු හරි දන්නවද ජපන් වල ඉදන් මෙහෙට එන්න අඩු ගානට ටිකට් එකක් ගන්න තැනක්. ලංකාවෙන් ගන්න බැලුවෙ. ගාන ටිකක් සැරයි. ජපන් වල ඉන්න යාළුවො කවුරු හරි දන්නවද අඩුවට ජපන් වලින් ටිකට් එක ගන්න පුලුවන් තැනක්..ලොකු උදව්වක්...