උදව්වක් ඕන 🐦🕊️🐦

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    p2020001.jpg

    මීට වඩා කල් ගියපු, ඇඟිලි කලු වෙලා වගේ තියෙන කුරුලු පැටියෙක්ගේ කකුලකට මොනවද කරන්න පුලුවන්😔

    ගෙදර වැහිලිහිණි කූඩුවේ පැටව් දාල. එක සතෙක් වෙනස් නිසා බැලුව. සතාගේ කකුල කූඩුව හදන්න ගෙනාපු ප්ලාස්ටික් කෙන්දක එතිල. දැක්කෙ නැත්තං කූඩුවෙම හැදිලා කූඩුවෙම මැරිල යනව🐦
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැටලිල්ල ඇරල ඇන්ටිසෙප්ටික් ක්‍රීම් ටිකක් ගෑව. වේලපු පණු පැකට් එකකුත් ගෙනාව මූ කන්නේ නෑ. කූඩුවෙන්ම තියනව ඉතුරු ටික අම්මටම බලාගන්න. මොක නැතත් තනි කකුළෙන් හරි ජීවත් වෙයිනේ.

    උඹල දන්න දෙයක් තියෙනවනං කියන්න පස්සේ බලන්නං.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අත්බේත් හරියන එකක් නෑ :no: වෙට්ම තමා.
    උලව් ප්ලාස්ටික් වසංගතේ :(
    හිතුනෙම නෑ මෙහෙම වෙයි කියල ප්ලාස්ටික් කෙන්දකට. දැනට ප්‍රශ්නයක් නෑ. අවුල් වුනොත් වෙට් ළඟට ගෙනියන්න තමයි හිතුවෙ.

    Vet ගාවට ගෙනියපියෝ 😫
    ඔය පැත්තෙ වෙට් කෙනෙක් නැද්ද බං?
    එළ, එළ, ඌ ටිකක් හොඳ මදි. දැක්ක ගමන් අනිවා කපපං කියනව. ඒකයි වෙන ක්‍රමයක් බැලුවේ.
    ------ Post added on Jun 24, 2022 at 11:59 PM
     
    • Wow
    • Like
    Reactions: Ryan08 and Kolama

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හිතුනෙම නෑ මෙහෙම වෙයි කියල ප්ලාස්ටික් කෙන්දකට. දැනට ප්‍රශ්නයක් නෑ. අවුල් වුනොත් වෙට් ළඟට ගෙනියන්න තමයි හිතුවෙ.

    එළ, එළ, ඌ ටිකක් හොඳ මදි. දැක්ක ගමන් අනිවා කපපං කියනව. ඒකයි වෙන ක්‍රමයක් බැලුවේ.
    ------ Post added on Jun 24, 2022 at 11:59 PM
    කලු වෙලා නම් කකුල අයින් කරන්න වෙයි ගොඩක් වෙලාවට. නැත්තන් පස්සෙ infection එකක් එහෙම උනොත් ඇටේටම යයි. ලඟ එකා හොඳ මදිනම් පොටෝ කෑල්ලක්වත් ගහලා වෙන එකෙක්ට යවලා මොනාද කරන්න පුලුවන් කියලාවත් අහන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු වෙලා නම් කකුල අයින් කරන්න වෙයි ගොඩක් වෙලාවට. නැත්තන් පස්සෙ infection එකක් එහෙම උනොත් ඇටේටම යයි. ලඟ එකා හොඳ මදිනම් පොටෝ කෑල්ලක්වත් ගහලා වෙන එකෙක්ට යවලා මොනාද කරන්න පුලුවන් කියලාවත් අහන්න
    කකුලේ ගැටගැහිල තිබුන තැන දෙපැත්තේ රතු පාටට තියෙනවා. ඇඟිලි හරියට වෙන්න තමයි කලු වේගෙන ඇවිත් තිබුනෙ. බලමු මොකද වෙන්නේ කියල.
     
    • Sad
    Reactions: Ryan08 and AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කකුලේ ගැටගැහිල තිබුන තැන දෙපැත්තේ රතු පාටට තියෙනවා. ඇඟිලි හරියට වෙන්න තමයි කලු වේගෙන ඇවිත් තිබුනෙ. බලමු මොකද වෙන්නේ කියල.
    Parakku karanna epa :(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    හිතුනෙම නෑ මෙහෙම වෙයි කියල ප්ලාස්ටික් කෙන්දකට. දැනට ප්‍රශ්නයක් නෑ. අවුල් වුනොත් වෙට් ළඟට ගෙනියන්න තමයි හිතුවෙ.

    එළ, එළ, ඌ ටිකක් හොඳ මදි. දැක්ක ගමන් අනිවා කපපං කියනව. ඒකයි වෙන ක්‍රමයක් බැලුවේ.
    ------ Post added on Jun 24, 2022 at 11:59 PM
    No mag daapan.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    කියන විදියට gangrene තත්වයක් වගේ. ඒ කළු හරියෙ සෛල මැරිල තියෙන්නෙ. කපන්නම වෙයි
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22