මීට වඩා කල් ගියපු, ඇඟිලි කලු වෙලා වගේ තියෙන කුරුලු පැටියෙක්ගේ කකුලකට මොනවද කරන්න පුලුවන්
ගෙදර වැහිලිහිණි කූඩුවේ පැටව් දාල. එක සතෙක් වෙනස් නිසා බැලුව. සතාගේ කකුල කූඩුව හදන්න ගෙනාපු ප්ලාස්ටික් කෙන්දක එතිල. දැක්කෙ නැත්තං කූඩුවෙම හැදිලා කූඩුවෙම මැරිල යනව
වෙට්ම තමා.

