<<**උදව්වක් ඕන==Need Help**>>

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
<<**උදව්වක් ඕන==Need Help**>>

Firefox 4.0 Beta 8 වල සිංහල යුනිකොඩ් පේ‍න්නේ අවුල් වෙලානේ.............
Chrome 12.0 නම් අවුලක් නැතිව පේනවා..............
OS MS WIN7, WIN XP දෙකේම මේ විදිහ තමා...............
දන්න කෙනෙක් උදව් කරන්න පුළුවංද හදාගන්න...........
සහයෝගය අගේකොට සලකමි...........!!!!
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක BETA කියල තියෙන්නෙ කට කහනවටැයි ?
    Stable version එකක් පාවිච්චි කරන්න.
     
    • Like
    Reactions: hansa1018