උදව්වක් ඕන

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ලින්ක් (එෆ්.ටී.පී.) ලින්ක් එකක් තියේනම් දෙනවද ?
    ෆුල් ස්පීඩ් එක දෙනවනම් තවත් හොදයි..

    ස්තුතියි..
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ලින්ක් (එෆ්.ටී.පී.) ලින්ක් එකක් තියේනම් දෙනවද ?
    ෆුල් ස්පීඩ් එක දෙනවනම් තවත් හොදයි..

    ස්තුතියි..

    තියනවා හැබැයි පොඩි අව්ලක් තියනවා
    සේරම ෆිල්ම්ස් හින්දි වලින් හඩ කවල තියෙන්නේ
    එතන අලුත් පරණ ඕනේ එකක් තියනවා හැබැයි
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    තියනවා හැබැයි පොඩි අව්ලක් තියනවා
    සේරම ෆිල්ම්ස් හින්දි වලින් හඩ කවල තියෙන්නේ
    එතන අලුත් පරණ ඕනේ එකක් තියනවා හැබැයි
    හින්දි තේරෙන්නේ නැහැනේ මචන්.