උදව්වක් ඕන.

121518

Member
Jan 7, 2015
146
12
0
මචන්ලා help එකක් ඕනෑ.

මගේ අත් වල වියළි ගතිය වැඩියි. සුදු පාටට මිදිලා වගේ තියනවා. හුගක්ම මේක වෙන්නේ සබන් ගාල නාපුවහම. ටිකකින් නියපොත්තෙන් කැසුවොත් සුදු පාටට පාර හිටිනවා. කකුල් වලත් ටිකක් තියනවා. ඒත් අත් වල තරම් නෑ.
මට මේකට බෙහෙතක් හරි cream 1ක් හරි කියන්න.
නමට අමතරව මිලත් දන්නවා නම් කියන්න.
ලොකු උදව්වක්.

අනිත් අයත් උදව්වක් විදිහට bump 1ක් දාගෙන යන්න.

Machanla help ekak one.

Mage ath wala wiyali gathiya wadiy.sudu patata midila wage thiyanawa.hugakma meka wenne saban gala napuwahama.tikakin niyapoththen kasuwoth sudu patata para hitinawa.kakul walath tikak thiyanawa.eath ath wala tharam na.mata mekata behethak hari cream 1k hari kiyanna.

Namata amatharawa milath dannawa nam kiyanna.
loku udawwak.

Anith ayath udawwak widihata bump 1k dagena yanna.
 
121518

Member
Jan 7, 2015
146
12
0
කෑප්ටන් Jack Sparrow;17773920 said:
පුළුවන් නම් හමේ රෝග විසෙසක්යයේක් හම්බුවෙන්න මචං.

එච්චර දරුනුවට නෑ කොල්ලෝ. හම වියළි නිසා පුපුරලා වගේ තියෙන්නේ.
ඒක නිසා ක්‍රීම් එකක් වගේ දෙයක් බැලුවේ.
reply එකට ගොඩක් ස්තුති.
 
එච්චර දරුනුවට නෑ කොල්ලෝ. හම වියළි නිසා පුපුරලා වගේ තියෙන්නේ.
ඒක නිසා ක්‍රීම් එකක් වගේ දෙයක් බැලුවේ.
reply එකට ගොඩක් ස්තුති.

එල මචං, මගෙත් කකුල් වල වෙලීමක් තියෙනවා, එකට මෙන්න මේක තමයි ගාන්නේ, දැන් අවුරුදු 2ක් විතර ඉදන් ගානවා. හොද වෙන්නේ නම් නැහැ, එත් තාවකාලික විසදුමක් විතරයි.
cream.jpg
 
Last edited:

121518

Member
Jan 7, 2015
146
12
0
කෑප්ටන් Jack Sparrow;17773965 said:
එල මචං, මගෙත් කකුල් වල වෙලීමක් තියෙනවා, එකට මෙන්න මේක තමයි ගාන්නේ, දැන් අවුරුදු 2ක් විතර ඉදන් ගානවා. හොද වෙන්නේ නම් නැහැ, එත් තාවකාලික විසදුමක් විතරයි.
cream.jpg

එල මචන් බලමු සමහර විට ගැළපෙන එකක් හොයාගන්න පුලුවන් වෙයි.
 
S.Kota

Member
Oct 19, 2013
257
12
0
baby cream ගාපන් මචං:yes::yes:. මටත් ඔය සීන් එක තියනවා
 
nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා අපේ හමට baby cream හොද නැති කතාවක් කියනවා එකෙන් අපේ හම කළු වෙන සින් එකක් තියේලු. හරියට දන්නේ නැ. උබ මුලින් doctor කෙනෙක් meet වෙලා ඕක කියල බලන්න. මගේත් සම වේලෙන්න අරන් මට සබන් වෙනුවට ක්‍රීම් එකක් දුන්න. අපි දොස්තරලා නෙමෙයිනේ එකෙන් මට එක කියන්න බැහැ භාවිතා කරන්න කියලා. ලොකු ගානක් උනේ නැ සති 2ක් වගේ භාවිතා කරන්න පුළුවන්.එකක්. හොදම දේ දොස්තර කෙනෙක් හමුවෙන්න.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලොකු කේස් එකක් නෙමෙයි බන් ඕක සීතල දවස් නිසා හම වේලෙනවා මොනවා හරි බොඩි ලෝශන් එකක් ගාපන් .සබන් අවුල් වගේ නම් බොඩිවොශ් එකක් පාවිච්චි කරපන් ,නාල ඉවර උන ගමන් බොඩි ලෝශන් එක ගාපන් ඩ්‍රයි ස්කින් වලට හරියන එකක් ගනින් ....
     
    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    මචන්ලා අපේ හමට baby cream හොද නැති කතාවක් කියනවා එකෙන් අපේ හම කළු වෙන සින් එකක් තියේලු. හරියට දන්නේ නැ. උබ මුලින් doctor කෙනෙක් meet වෙලා ඕක කියල බලන්න. මගේත් සම වේලෙන්න අරන් මට සබන් වෙනුවට ක්‍රීම් එකක් දුන්න. අපි දොස්තරලා නෙමෙයිනේ එකෙන් මට එක කියන්න බැහැ භාවිතා කරන්න කියලා. ලොකු ගානක් උනේ නැ සති 2ක් වගේ භාවිතා කරන්න පුළුවන්.එකක්. හොදම දේ දොස්තර කෙනෙක් හමුවෙන්න.

    ඔව් බන් මාත් අහලා තියනවා බේබි ක්‍රීම් වලට කලු වෙන සීන් එකක්.
    තෑන්ක් info වලට.
     
    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    ලොකු කේස් එකක් නෙමෙයි බන් ඕක සීතල දවස් නිසා හම වේලෙනවා මොනවා හරි බොඩි ලෝශන් එකක් ගාපන් .සබන් අවුල් වගේ නම් බොඩිවොශ් එකක් පාවිච්චි කරපන් ,නාල ඉවර උන ගමන් බොඩි ලෝශන් එක ගාපන් ඩ්‍රයි ස්කින් වලට හරියන එකක් ගනින් ....

    ඔව් බන් මේ සීතල දවස් වලට තමා මේ සීන් එක වැඩි.
    බොහොම ස්තුති තොරතුරු වලට.