උදව්වක් කරන්න ප්ලීස්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
උදව්වක් කරන්න ප්ලීස්

මන් දැන් මාස හයක විතර ඉදන් Gym යනවා. ඉස්සර මං සෙල්ලන් කරලා ඇවිත් නෑවා. එ උනාට Trainer කිව්වා සෙල්ලම් කරලා ඇවිත් නාන්න එපා කියලා. ඉතිං මං නාන්නෙම නැතුව එහෙම්ම නිඩාගන්නවා.

දැන් මගේ වෘෂ්ණ කෝෂ දෙකේ විශ බිබිලි වගේ දාලා. අපේ අත පිච්චුනාම එහෙම බිබිල එන්නෙ. අන්න ඒ වගේ චූටි බිබිලි. ඒ බිබිලි බිදෙනවා. වේදනාවක් නෑ. ඒත් වතුර වගේ බින්දුවක් යනවා. විශ බිබිලි වගේ. මේකට බෙහෙතක් කියන්න පුලුවන්ද දන්න අයියා කෙනෙක්ට.

ගෙදර තියෙනවා බෙහෙත් වගයක් නම් මම පහලින් නම් ටික දාන්නන්
Micogel - Miconazole Cream BP
Hydrocortisone Cream BP
Candid Antifongique A Large Spectre
Soframycin Skin Cream

ස්තුතියි
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෙහෙත් ගැන නම් මං දන්නෙ නෑ සිංහලයො.. දන්න එකෙක් උදව්වක් කරයි.. Soframycin නම් තුවාල උනාමද කොහෙද ගාන්නෙ..:sorry:

    ඔය දාඩිය විශට දදයක් වගේ හැදීගෙන එනව ඇත්තෙ.. නිතර දාඩිය රැදෙන තැන් නේහ්..:yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බෙහෙත් ගැන නම් මං දන්නෙ නෑ සිංහලයො.. දන්න එකෙක් උදව්වක් කරයි.. Soframycin නම් තුවාල උනාමද කොහෙද ගාන්නෙ..:sorry:

    ඔය දාඩිය විශට දදයක් වගේ හැදීගෙන එනව ඇත්තෙ.. නිතර දාඩිය රැදෙන තැන් නේහ්..:yes:

    Thank you අයියෙ
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Machan Gym gihin awit nanne netuwa inna epa. Gym ekata gihin awa gaman nanna hoda ne. 1 hour witara inna dadiya yanakal. Etapasse nanna. Man behet genanam danne ne. But doctor kenekta kiyanna oka. Asaneepekata behetak ganna eka lejja wenna deyak nemei.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Machan Gym gihin awit nanne netuwa inna epa. Gym ekata gihin awa gaman nanna hoda ne. 1 hour witara inna dadiya yanakal. Etapasse nanna. Man behet genanam danne ne. But doctor kenekta kiyanna oka. Asaneepekata behetak ganna eka lejja wenna deyak nemei.
    මොකක්ද කියන්නෙ වෘෂ්ණ කෝෂ කියලද ඩොක්ටර්ට? මට ලැජ්ජ නෙමෙයි ඒකට කියන නම දන්නෙ නැහැනෙ අයියෙ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොකක්ද කියන්නෙ වෘෂ්ණ කෝෂ කියලද ඩොක්ටර්ට? මට ලැජ්ජ නෙමෙයි ඒකට කියන නම දන්නෙ නැහැනෙ අයියෙ

    testicles
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද කියන්නෙ වෘෂ්ණ කෝෂ කියලද ඩොක්ටර්ට? මට ලැජ්ජ නෙමෙයි ඒකට කියන නම දන්නෙ නැහැනෙ අයියෙ

    තොපිටත් තියෙන්නෙ මාර ප්‍රශ්න.. උඹ හොඳයි හැබැයි.. වෙන උන් ඕක පෙන්නන්න නේහ් ලැජ්ජ..:rofl:

    වෘෂ්ණ කෝෂ කියල කියපං යකෝ.. වෙන මොකක් කියන්න.. නැත්තං කඩ්ඩෙන් කියපං.. :sorry:

    ඒක නෙමෙයි තෝ ජිම් ගිහින් ඇවිත් නොනා ඉන්න එපා.. ජිම් ගිහින් නොනා ඉන්න ඕන ඇඟේ දාඩිය හිදෙනකන් විතරයි.. ඊට පස්සෙ නාපන්.. ගිහින් ආපු ගමන් තමයි නාන්න හොඳ නැත්තෙ.. ඒ වගේම බයික් එකේ එහෙම යනවා නම් ජැකට් එකක් දාන් පලයං.. හුළං වදින්න හොඳ නෑ..:yes:

    ඔය ඇට දෙකට විවිදාකාර දේවල් වෙනවා බං.. ඔතන දාඩිය නතර වෙන නිසා.. දද හැදෙනවා, කසන්න ගන්නවා, තුවාල වෙනවා.. දාඩිය නවතින්න දෙන්න එපා.. උඹ පටි ජොක්කුනේ ගහනව කිව්වෙ.. තවත් උෂ්ණෙ වැඩියි..:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ තීන බේත් වලින් මුකුත් හරිහන්නෙ නැද්ද?
    බෙහෙත් ගැන දන්න එකෙක් දැක්කොත් උදව් කරයි..:yes:
    දඳයක් නම් බෙහෙත් ගනිං.. මොකද ඕක ගෑවෙන ගෑවෙන තැන හැදෙනවනේ..:rolleyes:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උඹම තීරණය කරහන් වෘශණ කෝෂ දෙක බේරගන්නව ද නොනා නිදාගන්නවද කියලා. ඒක තමයි බෙහෙත.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උඹම තීරණය කරහන් වෘශණ කෝෂ දෙක බේරගන්නව ද නොනා නිදාගන්නවද කියලා. ඒක තමයි බෙහෙත.

    අඩින් පස්සෙ නානව අයියෙ
    බෙහෙතක් කියන්නකො ප්ලීස්
     
    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    පලයන් යකෝ ඩෙකෙක් ලගට.නැත්නම් උබේ ඔක කපල දාන්න වෙයි.

    :oo::oo::oo::oo::oo:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    ජිම් ගිහින් ඇවිත් පැයකට පස්සේ නෑවේ නැතත් ඇග හොදපන් රෑට (නෑවොත් සෙම හැදෙයි කොන්ඩේ සුදුවෙයි ඊට පස්සේ). :frown:
    ඇග හෝදන්නේ නැතිව ඉදලා දාඩිය වලට කුෂ්ට හැදෙනවා, ඉකිලි කළු වෙනවා එක එක සින්. පිරිසිදු වෙලා පවුඩර් ටිකක් එහෙම දාපන් අස්සට. ඕවා හොදට තියා ගනින් නැත්තන් :baffled: කියන්න ඕනා නැහැනේ.