උදව්වක් කරන්න පුළුවන් අය කරන්න

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උදව්වක් කරන්න පුළුවන් අය කරන්න

    එක රෑයකින් ජීවිතේම කඩන් වැටුනා. ලොකු අවුලක ඉන්නේ. ගෙදරින් යන්න වෙලා. කුලියට යන්න පුලුවන්. ඒත් ජීවිත කාලෙම කුලියට ඉන්න වේවි. ඒ වෙනුවට මට ගෙදරක් ගන්න ඕනේ. පුලුවන්නම් මට උදව් කරන්න. බැංකු නය ගන්න බෑ ඇපයට තියන්න දෙයක් නෑ. ඒකට කැමතිත් නෑ. මොකද ලොකු පොලියක් එක්ක ගෙවන්න වෙන නිසා. එහෙම කියලා ජීවිත කාලෙම කුලී ගෙවන්න ත් බෑ. ලක්ශ 5කට පොඩි ලෑලි ගෙයක් බැලුවා. මිදුලක් නම් නෑ. ඒත් නිදහසේ ඉන්න පුලුවන්. පුලුවන්නම් මට උදව් කරන්න. මන් ගොඩනැගිලි පින්තාරු කරුවෙක්. මාසෙකට රුපියල් 5000 ගානේ මට ඒ ගාන ඉවර වෙනකන් ගෙවන්නම්. වැඩිපුර සල්ලි හම්බ උනොත් කලින් හරි ගෙවලා දාන්නම්. මගේ නමට ඕනේ නෑ. මාස 3ක් එක දිගට ගෙවාගන්න බැරි උනොත් ඒ ගෙදර ඔයාටම අයිති වෙන්නත්, ගෙවලා ඉවර වුනාම මට අයිති වෙන විදියට ලෝයර් කෙනෙක් ලඟ අත්සන් කරලා ගන්නම්. එහෙම ගෙවන්න බැරි වුනොත් මට ගෙවපු සල්ලිත් එපා. ගොඩක් පින් මේ උදව්ව කරන්න පුලුවන්නම්. ඉල්ලගන්න කෙනෙක් නෑ. මේ උදව්ව කරන්න පුලුවන්නම් මට කතා කරන්න. 0713016895 (ජානක.)

    https://www.facebook.com/janaka.sanjeewa.963/posts/792510397568520
     
    • Like
    Reactions: ^Buddhika^

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද කාලයේ මිනිස්සුන්ව විස්වාස කරන්න අමාරුයි බන්....
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    උඹ කරපංකෝ ඉතින් බලන් ඉන්නෙ. හැම එකටම ජාතිවාදේ උස්සන් එන්නේ :no:

    FB eke Friends la 1,671
    aruge me post ekata likes 28, shares 2
    mu jaathivadhi mokak hari demmoth, allah ta ehema benala....ethakota balaganna thibba kalakanni MS la shares karana widhiha :angry::angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹලගේ එකෙක් කරත් එච්චර තමා, අල්ලාහ් ගෙ ගුණ කියල පෝස්ට් එකක් දාල ඒකට එන ලයික් ශෙයා ගානයි මේ වගේ එකක් දාල ඒකට වැටෙන ලයික් ශේයාස් ගානයි බලපන්කො කොහොමද කියල.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    උඹලගේ එකෙක් කරත් එච්චර තමා, අල්ලාහ් ගෙ ගුණ කියල පෝස්ට් එකක් දාල ඒකට එන ලයික් ශෙයා ගානයි මේ වගේ එකක් දාල ඒකට වැටෙන ලයික් ශේයාස් ගානයි බලපන්කො කොහොමද කියල.

    ape ung mehema prasiddiye higa kannehe ban
    mu mehema post ekak daala eththe muge relatives la or yahaluwo or ahala pahala ekekwath udawkarapu nethi handa,

    maath onatharam udav karala thiyanawa muslim ayata, denuth karanawa
    &
    issara mang mage bank ku poliya (Muslim aya poli gannehe) aran sinhala duppath ayata dunna, denuth poliya thiyanawa 80k ta wediya ....hebei den jaathivaadhin karana weda handa hithagaththa eeta passe muslim nowana ekekutawath udaw karannehe kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ape ung mehema prasiddiye higa kannehe ban
    mu mehema post ekak daala eththe muge relatives la or yahaluwo or ahala pahala ekekwath udawkarapu nethi handa,

    maath onatharam udav karala thiyanawa muslim ayata, denuth karanawa
    &
    issara mang mage bank ku poliya (Muslim aya poli gannehe) aran sinhala duppath ayata dunna, denuth poliya thiyanawa 80k ta wediya ....hebei den jaathivaadhin karana weda handa hithagaththa eeta passe muslim nowana ekekutawath udaw karannehe kiyala
    ජාතිවාදියෝ කරන වැඩ හින්ද කලින් හොඳට හිටිය උඹ කලකිරිළලු.. උඹලගේ ජාතිවාදියෝ කරන වැඩ හින්ද සිංහල මිනිස්සුත් කලකිරිල ඉන්නෙ. ISIS වගේ උන් කරන වැඩ හින්ද ලෝකෙම ඉන්න වෙන ආගම් වල උන් මුස්ලිම් අය ගැන කලකිරිලා ඉන්නෙ. (දැන් උන් මුස්ලිම් නෙවේ කියල බයිල කියන්න එපා එහෙනං අර සිංහල උනුත් සිංහල නෙවේ කියල ඒ තියරියෙන්ම හිතාගනින්).
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    ජාතිවාදියෝ කරන වැඩ හින්ද කලින් හොඳට හිටිය උඹ කලකිරිළලු.. උඹලගේ ජාතිවාදියෝ කරන වැඩ හින්ද සිංහල මිනිස්සුත් කලකිරිල ඉන්නෙ. ISIS වගේ උන් කරන වැඩ හින්ද ලෝකෙම ඉන්න වෙන ආගම් වල උන් මුස්ලිම් අය ගැන කලකිරිලා ඉන්නෙ. (දැන් උන් මුස්ලිම් නෙවේ කියල බයිල කියන්න එපා එහෙනං අර සිංහල උනුත් සිංහල නෙවේ කියල ඒ තියරියෙන්ම හිතාගනින්).

    kohedo inna isis ekata ubala mokatada karadara wenne :shocked::shocked:
    lankawe isis la enna issellama jaathivaadaya thibba, sinhala jaathiya kiyanne (hemoma nemei) loke inna jaarawama sathwa kottashayak, patta eershikari sakkiliyo :yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොහොම හරි නිකන් ගෙවල් බෙදනවා ගෙවල් තින කඩේ ගිපු බල්ලොන්ට අර නිධන් හොරා
    bump
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කිසි තේරුමක් නැති ඉල්ලීමක් නේ බං උඹ ඔය කරලා තියෙන්නේ..
    5000ගානේ අවුරුදු 8 හමාරක් සල්ලි ගෙවන්න උඹට කවුද සල්ලි ණයට දෙන්නේ..
    ඕක මේ ආත්මේ ඉෂ්ඨ වෙන ඉල්ලීමක් නෙමෙයි නේ බං..
    පොඩ්ඩක් ප්‍රායෝගික වෙයං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මොකක්ද බං.. නිවුස් වලට පෙන්නුවා අර බිල්ඩින් එක යට වෙලා මැරිච්ච කොල්ලගෙ දරු පවුල අනාතයි.. මරණෙ වැඩවත් කරන්න සල්ලි නෑලු.. ඒ කෙල්ලට පොඩි දරුවො තුන්දෙනෙක් ඉන්නෙ.. රස්සාවක්වත් කරන්න විදියක් නෑ..:(