උදව්වක් කරන්න

pubudukalhara

Active member
  • intel logo එක තියන t-shirt එකක් ගන්න පුළුවන් තැනක් කියන්න දන්නා කෙනක්.කොළඹ අවටින් නම ගොඩක් හොදයි.තව බිත්තියේ අලවන්න ගේම්ස් වල එහෙම පොස්ට්ර් විකුනන්න තියන තැනකුත් කියන්න :rolleyes: :rolleyes:
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    කොටුවෙන් ගනින්... මමත් කැෆේ එකක් කරපු කාලෙ කොටුවෙන් ගත්තා