උදව්වක් කරන්න

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලක්ෂ 15-18ත් අතර ගන්න පුළුවන් හොඳ වාහනයක් මොකද්ද මචංලා...ටොයෝටා ම වෙන්න ඕන නෑ...ජපන් බ්‍රෑන්ඩ් එකක් නම් වෙන්නම ඕන....පර්ජෝ වුනත් අවුලක් නෑ....පර්ජෝ ගත්තොත් මොන වගේ තත්වයකට මූන දෙන්න වෙයි ද....විස්තර පොඩ්ඩක් කියලා දැනුවත් කරන්න....
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    15 wage 406 executive ekak ganin ehenam.

    ඇඩ්වාන්ටේජ් ? ඩිසැඩ්වාන්ටේජ් ?? රෙපෙයාර් ?? මම දැකලා තියෙනවා බත්තරමුල්ලෙ එක තැනක ඉසුරුපාය ගාව 406 ඒවා 20 විතර නවත්තලා තියෙනවා ගරාජ් ලඟ...ඒක නිසා ගන්න බයකුත් තියෙනවා
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඇඩ්වාන්ටේජ් ? ඩිසැඩ්වාන්ටේජ් ?? රෙපෙයාර් ?? මම දැකලා තියෙනවා බත්තරමුල්ලෙ එක තැනක ඉසුරුපාය ගාව 406 ඒවා 20 විතර නවත්තලා තියෙනවා ගරාජ් ලඟ...ඒක නිසා ගන්න බයකුත් තියෙනවා

    hathara watema thiyana peugeot hadanna enne othanata thamayi ban french lion . thawa thanak thiyanawa oya koswaththa hariyeth throve kiyala , oya garage deken thamayi mee palaathema peugeot repair karanne akayi wahana wadi wage hithenne:yes: ,