උදව්වක් කොවිඩ් වැක්සීන් එක....

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං අපිට අපේ ගමේ වැක්සිනේට් කරපු දවසෙ වැක්සීන් එක ගන්න බැරි උනා. මට දැනගන්න ඕන දැන් ඔය හැමදාම දානවනේ එදාට වැක්සිනේට් කරන ලොකේෂන්ස්. එතකොට අපිට එහෙම ලොකේෂන් එකකට ගිහිං වැක්සීන් එක ගන්න පුලුවුන්ද /
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචං අපිට අපේ ගමේ වැක්සිනේට් කරපු දවසෙ වැක්සීන් එක ගන්න බැරි උනා. මට දැනගන්න ඕන දැන් ඔය හැමදාම දානවනේ එදාට වැක්සිනේට් කරන ලොකේෂන්ස්. එතකොට අපිට එහෙම ලොකේෂන් එකකට ගිහිං වැක්සීන් එක ගන්න පුලුවුන්ද /

    එහෙම අවුලක් නෑ.. කොලබ අවට නම් දියතේ විදින දවසකට ඇවිල්ලා ගහා ගනින්... විහාරමහා දේවි සෙනග...