උදව්වක් ...😥

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕන.අපේ ගෙදර මචන් ස්ටෑන්ඩ් ෆෑන් 3,fridge 1.led panel light 7,rice cooker,tv විතරයි තියෙන්නේ. රෑට fan 3ම වැඩ.දවල්ට 1ක් වැඩ.ඊට අමතරව frige eka 24hrs weda. මාසෙම ඒකක 200 පනිනවා.බිල් එක 5000+.එහෙම වෙන්න පුලුවන්ද.මන් ceb ekata kiyala මීටරේත් චෙක් කලා.අවුලක් නෑ කිව්වා.දන්න කෙනෙක් කියන්න පුලුවම්ද මේක වෙන්න පුලුවන්ද.නැත්‍තම් අවුලක් තියෙන්වද.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ඔය බඩු වල තියෙන වොට් ගාන වැඩ කරන පැය ගානෙන් වැඩි කරලා 1000න් බේදුවම යුනිට් ගාන එනවා නේද (1000w පැයක් දැම්මොත් යුනිට් 1යි). ඕකෙන් දළ අදහසක් ගන්න පුළුවන් නේද?. ( මම වැරදි නම් කව්රු හරි නිවැරදි කරන්න)
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕන.අපේ ගෙදර මචන් ස්ටෑන්ඩ් ෆෑන් 3,fridge 1.led panel light 7,rice cooker,tv විතරයි තියෙන්නේ. රෑට fan 3ම වැඩ.දවල්ට 1ක් වැඩ.ඊට අමතරව frige eka 24hrs weda. මාසෙම ඒකක 200 පනිනවා.බිල් එක 5000+.එහෙම වෙන්න පුලුවන්ද.මන් ceb ekata kiyala මීටරේත් චෙක් කලා.අවුලක් නෑ කිව්වා.දන්න කෙනෙක් කියන්න පුලුවම්ද මේක වෙන්න පුලුවන්ද.නැත්‍තම් අවුලක් තියෙන්වද.
    අපේ ගෙදරත් ඔය ටිකට අමතරව water geyser එකක් තියනවා. අම්මයි තාත්තයි නාන්න ඇග හෝදන්න පාවිච්චි කරනවා. තව desktop PC 2ක් තියෙනවා. අපිටත් බිල 5000+ තමයි.... :baffled: :baffled:
     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    Fridge eka aragatte 2012.lg ekak.awula tyenne fridge eke wenna puluwandda
    20210228_171258.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකට හේතු ගොඩක් වෙන්න පුළුවන්
    මේක මම කාලෙකට කලින් ලියපු එකක්. එත් ගැලපෙනවා... මගෙත් ඔහොම වෙලා තමා හොයාගත්තේ....

    https://elakiri.com/threads/විදුලි-බිල-අඩු-කරගැනීමට-උදව්වක්.1931624/
    විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්


    උබේ fridge එකට මාසෙට උනිට් 30-40ක් යන්න ඕනා එකක්. එක වැඩියෙන් ගන්නවා ද දන්නේ නැහැ...
    fridge එක පැයක් වැඩ කලොත් පැය දෙකක් නිසොල්මනේ තියෙන්න ඕනා... ඉන්වටර් නම් හොයන්න නිකන් බැහැ.. මීටරේ ඕනෑමයි....
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය පරණ ෆ්‍රිජ් එකට යුනිට් 40 වගේ යනවා මේ වෙනකොට. . ෆෑන් එකක් වොට් 60 ක් උනත් ඒ ටිකට මාසෙකට යුනිට් 80කට කිට්ටු වෙන්න යනවා. එතනම යුනිට් 140 ක්.

    ඉතිරි 60 ලයිට් වලටයි, ෆෝන් වලටයි, රයිස් කුකර්, ටීවී එකට යනවා ඇති.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Eka tma machan matat tyena awula.man rubber beading check kala .leak ekakut nehe mchan.
    ehenan ithin fan 3 thamai okata waga kiyanawa aththe.

    mama dan inna gedara unit 450+
    AC 2 * 24hr wada
    water heater 3n 1k daily wada.
    277L fridge eka 24hr.
    ceiling fan thiyenawa 4k room wala nathuwa. 3k daily wada aduma paya 6k wath.washing machine, rice cooker , microwave , oven okkoma set wenawa. solar karala thiyena hinda 0 naththan sara bill ekak enne.