උදව්වක් ByPass

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm

    යාලුවනේ..

    උදව්වක් ඕනේ.. :)

    ලඟදි ඔයාලා දන්න කාගෙ හරි බයිපාස් සැත්කමක් කලාද.?
    1. දොස්තර,
    2. රෝහල,
    3. ගියපු ගාණ
    මෙතන කොටාගෙන යනවද.?

    අම්මටත් කරන්න වෙලා ඉක්මනටම..! ඒකයි.. :(
    දළ අදහසක් ගන්න ඇහුවේ..
    ආණ්ඩුවෙ ඒවායෙ නම් ඉන්න වෙනවලු අඩුම මාස තුනක් වත් පෝලිමේ.. :baffled:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    යාලුවනේ..

    උදව්වක් ඕනේ.. :)

    ලඟදි ඔයාලා දන්න කාගෙ හරි බයිපාස් සැත්කමක් කලාද.?
    1. දොස්තර,
    2. රෝහල,
    3. ගියපු ගාණ
    මෙතන කොටාගෙන යනවද.?

    අම්මටත් කරන්න වෙලා ඉක්මනටම..! ඒකයි.. :(
    දළ අදහසක් ගන්න ඇහුවේ..
    ආණ්ඩුවෙ ඒවායෙ නම් ඉන්න වෙනවලු අඩුම මාස තුනක් වත් පෝලිමේ.. :baffled:

    Dr. Namal Gamage neda hodai kiyala kiyanne.

    mama dan kiyana de Negative widiyata ganna epa.
    Dr. Namal gamage mage wifege thathtata bypass ekak kra karapitiya hospital eke. Bypass eka krala dawas 3kin thaththa nathi una bn. danata awurudu 2kata kalin. :(
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් අනුරාධපුරයේ ගුණවර්ධන සිංහල වෙදතුමා ගාවට එක්ක යන්න.
    නැත්නම් අම්බලන්ගොඩ බටපොල පාරෙ කොබෙයිතුඩුවේ පන්සලේ වෙදහාමුදුරුවෝ හොදකරනවා තෙලකින්...බයිපාස් නොකර.
    හැබැයි තත්වෙ දරුණු නම් කොහොමද දන්නෙ නෑ..කෝකටත් ගිහින් බලපන් රිපෝට් එක්ක.
    මොකද බයිපාස් කරාම නහර කපලා අනම්.මනම් කරන නිසා ආයුෂ අවුරුදු 7-8ක් වගෙ තව ඉතුරු වෙනවා කියන්නෙ.. පොඩ්ඩක් බලපන් හොදම ඔප්ෂන් එක.

    ගුණවර්ධන වෙදා මැදුර- 0252223128
    කොබෙයිතුඩුව පන්සල-0915689124

    මේ දෙන්නම හොද කරන්නෙ පපුවෙ ගාන බලගතු තෙලකින් බ්ලොක් එක.දියකරල / බොන බෙහෙත් වලින්..

    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    in 2003 @ Sri Jayawardanepura Hospital (one of ma classmates)
    surgeon - dunno
    cost 7lks.

    in 2001 ma maternal uncle.
    @ Duedens
    Dr. Sri Keshav Dev (one of the finest human I ever met)
    cost around 1 mil.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Private Hospital වල දවස් 7-8ක ලක්ෂ 6 1/2 සිට 7 දක්වා පැකේජයක් තියෙන්නෙ.
    ලෙඩාගෙ තත්වය අනුව පැකේජයට අමතරව ප්‍රතිකාර කරන්න වුනොත් වෙනම අය වෙනවා.

    Asiri Surgical -Dr. Vivek Gupta / Dr. YKM Lahie
    Durduns - Dr. Kesev Dev
    Nawaloka -Dr. Jayakrishnan (JK)
    Lanka Hospital -Dr. Gandhi Jee
    J'Pura -Dr.Rajitha de Silva.

    හෘද සැත්කම් ක්ෂෙත්‍රයේ අවුරුදු 27ක පළපුරුද්ද අනුව ඉහත වෛද්‍යවරු recommend කල හැකිය.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Private Hospital වල දවස් 7-8ක ලක්ෂ 6 1/2 සිට 7 දක්වා පැකේජයක් තියෙන්නෙ.
    ලෙඩාගෙ තත්වය අනුව පැකේජයට අමතරව ප්‍රතිකාර කරන්න වුනොත් වෙනම අය වෙනවා.

    Asiri Surgical -Dr. Vivek Gupta / Dr. YKM Lahie
    Durduns - Dr. Kesev Dev
    Nawaloka -Dr. Jayakrishnan (JK)
    Lanka Hospital -Dr. Gandhi Jee
    J'Pura -Dr.Rajitha de Silva.

    හෘද සැත්කම් ක්ෂෙත්‍රයේ අවුරුදු 27ක පළපුරුද්ද අනුව ඉහත වෛද්‍යවරු recommend කල හැකිය.
    Bypass Package! :rofl::rofl::rofl:
    Black Friday deals nedda??
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    පෝරිසාදයා;23912423 said:
    මචන් අනුරාධපුරයේ ගුණවර්ධන සිංහල වෙදතුමා ගාවට එක්ක යන්න.
    නැත්නම් අම්බලන්ගොඩ බටපොල පාරෙ කොබෙයිතුඩුවේ පන්සලේ වෙදහාමුදුරුවෝ හොදකරනවා තෙලකින්...බයිපාස් නොකර.
    හැබැයි තත්වෙ දරුණු නම් කොහොමද දන්නෙ නෑ..කෝකටත් ගිහින් බලපන් රිපෝට් එක්ක.
    මොකද බයිපාස් කරාම නහර කපලා අනම්.මනම් කරන නිසා ආයුෂ අවුරුදු 7-8ක් වගෙ තව ඉතුරු වෙනවා කියන්නෙ.. පොඩ්ඩක් බලපන් හොදම ඔප්ෂන් එක.

    ගුණවර්ධන වෙදා මැදුර- 0252223128
    කොබෙයිතුඩුව පන්සල-0915689124

    මේ දෙන්නම හොද කරන්නෙ පපුවෙ ගාන බලගතු තෙලකින් බ්ලොක් එක.දියකරල / බොන බෙහෙත් වලින්..

    මචන්
    දකුණු පැත්ත සම්පූර්ණයෙන්ම බ්ලොක් වෙලා
    ඒකයි කේස් එක..
    අනුරාධපුර එක්කෙනා ගැන තව අය කිව්වා මට..
    බලමු මචන්..
    ලොකු උදව්වක්..ස්තුතී...
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Private Hospital වල දවස් 7-8ක ලක්ෂ 6 1/2 සිට 7 දක්වා පැකේජයක් තියෙන්නෙ.
    ලෙඩාගෙ තත්වය අනුව පැකේජයට අමතරව ප්‍රතිකාර කරන්න වුනොත් වෙනම අය වෙනවා.

    Asiri Surgical -Dr. Vivek Gupta / Dr. YKM Lahie
    Durduns - Dr. Kesev Dev
    Nawaloka -Dr. Jayakrishnan (JK)
    Lanka Hospital -Dr. Gandhi Jee
    J'Pura -Dr.Rajitha de Silva.

    හෘද සැත්කම් ක්ෂෙත්‍රයේ අවුරුදු 27ක පළපුරුද්ද අනුව ඉහත වෛද්‍යවරු recommend කල හැකිය.

    ස්තූතියි සහෝ..මම බලන්නම්..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    Dr. Namal Gamage neda hodai kiyala kiyanne.

    mama dan kiyana de Negative widiyata ganna epa.
    Dr. Namal gamage mage wifege thathtata bypass ekak kra karapitiya hospital eke. Bypass eka krala dawas 3kin thaththa nathi una bn. danata awurudu 2kata kalin. :(

    අෆ්ෆා...මචන්..
    ඔව් ඒකේ අවදානමකුත් තියෙනවා තමයි..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Originally Posted by webhash
    Dr. Namal Gamage neda hodai kiyala kiyanne.

    mama dan kiyana de Negative widiyata ganna epa.
    Dr. Namal gamage mage wifege thathtata bypass ekak kra karapitiya hospital eke. Bypass eka krala dawas 3kin thaththa nathi una bn. danata awurudu 2kata kalin
    . :(

    අෆ්ෆා...මචන්..
    ඔව් ඒකේ අවදානමකුත් තියෙනවා තමයි..

    සාමාන්‍යයෙන් බයිපාස් සැත්කම් වලදී 3%ක් පමණ මරණ ප්‍රතිශතයක් තියෙනවා. බොහෝවිට රෝගියාගේ අනෙකුත් ඉන්ද්‍රියන් හා සම්බන්ධ නිධන්ගත රෝග, හෘද ක්‍රියාකාරිත්වය, ශල්‍යකර්මයට ඔරොත්තුදීමේ හැකියාව හා හෘදරේ රුධිර වාහිනී වල තත්වය ඊට බෙහෙවින් බලපානවා.
    වෛද්‍ය නාමල් ගමගේගේ හෘද සැත්කම් කන්ඩායමේ මුල්ම සාමාජිකයෙක් වශයෙන් එතුමා ඉහළින්ම රෙකමන්ඩ් කලහැකිය.

    කවුරු කලත් රෝගියාගේ සාධක අංක එකට බලපාන බව කිව හැකිය.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Bypass Package! :rofl::rofl::rofl:
    Black Friday deals nedda??

    තියෙනවා. එදාට අමුවෙන් කපනවා..!! සිහිනැති කරන්න යන වියදම ඉතුරුයි බං..!!
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Originally Posted by webhash
    Dr. Namal Gamage neda hodai kiyala kiyanne.

    mama dan kiyana de Negative widiyata ganna epa.
    Dr. Namal gamage mage wifege thathtata bypass ekak kra karapitiya hospital eke. Bypass eka krala dawas 3kin thaththa nathi una bn. danata awurudu 2kata kalin
    . :(

    සාමාන්‍යයෙන් බයිපාස් සැත්කම් වලදී 3%ක් පමණ මරණ ප්‍රතිශතයක් තියෙනවා. බොහෝවිට රෝගියාගේ අනෙකුත් ඉන්ද්‍රියන් හා සම්බන්ධ නිධන්ගත රෝග, හෘද ක්‍රියාකාරිත්වය, ශල්‍යකර්මයට ඔරොත්තුදීමේ හැකියාව හා හෘදරේ රුධිර වාහිනී වල තත්වය ඊට බෙහෙවින් බලපානවා.
    වෛද්‍ය නාමල් ගමගේගේ හෘද සැත්කම් කන්ඩායමේ මුල්ම සාමාජිකයෙක් වශයෙන් එතුමා ඉහළින්ම රෙකමන්ඩ් කලහැකිය.

    කවුරු කලත් රෝගියාගේ සාධක අංක එකට බලපාන බව කිව හැකිය.

    uba bypass surgeryak kalada? :nerd:
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    mcn ammata wayas kiyada
    Sinhala beheth karanwanm hodai kiyana ekakai man man hithane
    Peradeniye anojaya silva weda mahathaya hodai kiyanwa
    Puluwanm podak hoyala balapan
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ape thata ge NGOGRAM eka balala Dr wasantha Hettiarachchi kiwwa, Bypass operation karanna ba kiyala,
    eta passe api 2005 di, ape thathata bypass eka kala(open surgery), Dr namal gamage, karapitiya hospital ,Dr namal gamage thamai best

    issella NGOGRAM eka karala CD eka aragena gihin Dr namal gamageta pennapan machan
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    පෝරිසාදයා;23912423 said:
    මචන් අනුරාධපුරයේ ගුණවර්ධන සිංහල වෙදතුමා ගාවට එක්ක යන්න.
    නැත්නම් අම්බලන්ගොඩ බටපොල පාරෙ කොබෙයිතුඩුවේ පන්සලේ වෙදහාමුදුරුවෝ හොදකරනවා තෙලකින්...බයිපාස් නොකර.
    හැබැයි තත්වෙ දරුණු නම් කොහොමද දන්නෙ නෑ..කෝකටත් ගිහින් බලපන් රිපෝට් එක්ක.
    මොකද බයිපාස් කරාම නහර කපලා අනම්.මනම් කරන නිසා ආයුෂ අවුරුදු 7-8ක් වගෙ තව ඉතුරු වෙනවා කියන්නෙ.. පොඩ්ඩක් බලපන් හොදම ඔප්ෂන් එක.

    ගුණවර්ධන වෙදා මැදුර- 0252223128
    කොබෙයිතුඩුව පන්සල-0915689124

    මේ දෙන්නම හොද කරන්නෙ පපුවෙ ගාන බලගතු තෙලකින් බ්ලොක් එක.දියකරල / බොන බෙහෙත් වලින්..

    :no::no::no::no:
    ape achchi ammata bypass kale 1998 di. thaamath innava hodata :yes: