උදව්වක්

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
මචන්ලා... මට උබලගෙන් උදව්වක් ඔනා...
උබලා බලපු ෆිල්ම්ස් වලින් අභිරහස් [mystery] ජාතියෙ
ෆිල්ම්ස් ටිකක් කියපල්ලාකො..හැබැයි අවසනය හිතාගන්නවත් බැරි විදිහට ඉවර වෙන්න ඔනා..ඒ කියන්නෙ ෆිල්ම් එක අවසානයෙදි අපි හිතපු දේ නොවි වෙනත් විදිහෙ අවසනයක් (ඔලුව ඔල්මාද වෙනවා වගේ:shocked::shocked:)...උදාහරණයකට වගේ*Fight Club,*Usual Suspects,*The Prestige,*The Sixth Sens.. වගේ ෆිල්ම්ස් බලලා තියනවනම් කියපල්ලකො ලොකු පිනක්...හරි අසයි එවගේ ඒවා බලන්න යාලුවනේ

අඩුම ගානේ BUMP එකක්වත් දිලා යන්න..ජය වෙවා
 
  • Like
Reactions: Fire Angel

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    No twisted ending in this one but leaves a hell of a lot to think about.

    Man from Earth
    man-from-earth.jpg


    Without a doubt, the best true Sci Fi movie I've seen to date.