මචන්ලා... මට උබලගෙන් උදව්වක් ඔනා...
උබලා බලපු ෆිල්ම්ස් වලින් අභිරහස් [mystery] ජාතියෙ ෆිල්ම්ස් ටිකක් කියපල්ලාකො..හැබැයි අවසනය හිතාගන්නවත් බැරි විදිහට ඉවර වෙන්න ඔනා..ඒ කියන්නෙ ෆිල්ම් එක අවසානයෙදි අපි හිතපු දේ නොවි වෙනත් විදිහෙ අවසනයක් (ඔලුව ඔල්මාද වෙනවා වගේ
)...උදාහරණයකට වගේ*Fight Club,*Usual Suspects,*The Prestige,*The Sixth Sens.. වගේ ෆිල්ම්ස් බලලා තියනවනම් කියපල්ලකො ලොකු පිනක්...හරි අසයි එවගේ ඒවා බලන්න යාලුවනේ
අඩුම ගානේ BUMP එකක්වත් දිලා යන්න..ජය වෙවා
උබලා බලපු ෆිල්ම්ස් වලින් අභිරහස් [mystery] ජාතියෙ ෆිල්ම්ස් ටිකක් කියපල්ලාකො..හැබැයි අවසනය හිතාගන්නවත් බැරි විදිහට ඉවර වෙන්න ඔනා..ඒ කියන්නෙ ෆිල්ම් එක අවසානයෙදි අපි හිතපු දේ නොවි වෙනත් විදිහෙ අවසනයක් (ඔලුව ඔල්මාද වෙනවා වගේ

)...උදාහරණයකට වගේ*Fight Club,*Usual Suspects,*The Prestige,*The Sixth Sens.. වගේ ෆිල්ම්ස් බලලා තියනවනම් කියපල්ලකො ලොකු පිනක්...හරි අසයි එවගේ ඒවා බලන්න යාලුවනේඅඩුම ගානේ BUMP එකක්වත් දිලා යන්න..ජය වෙවා