මම එකපාරට දැක්කේ හරකෙක් ගැන මොකක් හරි මුට ප්රශ්නයක්වත්ද කියලා.... අෆොයි..



උම්බාල ඔක්කොම ජෝකේ ඒකට ගන්නෙ වැඩක් නෑ කරියෝ ඔක්කොම![]()
මොකක් යකොව්..... අපි ජොකා ඒකට ගන්නව ?
උබ කියන්නේ,අපි ජොකාගෙන් මඩකරි අල්ලනව කියලද?
පිස්සුද උබට.වල්ලේ දියබරියෝ එල්ලෙයි මාලු අල්ලන්න ගිහින්.



